ග්‍රාමසේවක නෝනා - 21
(කොටස් 38 කින් යුත් කතාවකි)
මට උදේ ඇහැරෙනකොට වෙලාව 7.00 වගේ ඇති.තිවන්ක මට කලින් නැකිටලා වෙන්න ඕනේ. එයාගෙන් මට කෝල් දෙකක් තිබුනා.මම ඉක්මනටම තිවන්කට කෝල් එකක් ගත්තා.
හෙලෝ තිවන්ක කියලා මම කතා කලා.
මේ කොහෙද අනේ මේ අපි ඉන්නේ. ඊයේ රෑම අපි අනිත් හොටෙල් එකට ආවද. මට මතක නෑනේ කියලා තිවන්ක කිවුවා.
මතක හිටින්නේ කොහොමද එක එක්කෙනාගේ කරේ එල්ලිලානේ ඔතනට ආවේ කියලා මම ටිකක් තරහෙන් කිවුවා.
හරි හරි සිතාරා අද විතරනේ ඉතින්, මට ඔක්කොම මේ රෝශිනී නංගි විස්තර කිවුවා. ඔයාලා ඉන්නේ ගොඩක් උඩනේ අනේ. අපිට ඔයාලා ඉන්න තැන ලාවට පේනවා. මම මෙහේ ඉන්නම් මට මෙහේ අය හොදට සලකනවා. උදේ කෑම අපිට ආවා. කාලා ඉවර වුනාම බාර් එකට එක්ක යන්න එන්නම් කියලා රූම් බෝයි කෙනෙක් මට කිවුවා. මම මේ ක්‍රමේට හරිම ආසයි. මෙතන ඔක්කොම තියෙන්නෙ ගැමි ක්‍රමේට වගේ. ඒවත් ට්‍රයි කරලා බලන්න ඕනේ ඊයේ වගේම කියලා තිවන්ක විස්තර කිවුවා.
හරි ඔයාගේ කැමැත්තක් හැබැයි නැනීට කරදර වෙන විදිහට වැඩ කරන්න එපා.එයා පුතාව බලන්නත් ඕනේනේ කියලා මම තිවන්කට කිවුවා.
කෝ නැනී ඉන්නවද එයාට ෆෝන් එක ටිකක් දෙන්නකො කියලා මම කිවුවා. ආ ඉන්න දෙන්නම් කියලා තිවන්ක නැනීට ෆෝන් එක දුන්නා.
හෙලෝ මැඩම් ගුඩ් මෝනින්.ගුඩ් මෝනින් නැනී. පුතා නැකිටලද කියලා මම ඇහුවා.
ඔවු මැඩම් බේබි තිවන්ක මහත්තාය එක්ක සෙල්ලම් කරනවා. ඒ අතරේ මම ටක් ගාලා නාගත්තා. තාම ඇදුමක්වත් දාගත්තේ නෑ මම. දැන් මම පුතාට කිරි දෙන්න කියලා හැදුවේ ඇදුමක් ඇදගන්න කලින් කිරි දීලා හිටියාම ලේසීනේ මැඩම් කියලා නැනී මට කිවුවා
හරි නැනී මහත්තයවත් එහෙනම් ටිකක් බලාගන්න කියලා මම එහෙනම් තියන්නම් කියලා කිවුවා.හරි මැඩම් ඒ ගැන හිතන්න එපා. පුතා මොකද තාත්තා මොකද මම දෙන්නටම හොදට සලකන්නම්කො කියලා නැනී ෆෝන් එක කට් කලා.
නැනී නාලා ආවේ දැන් කිවුවා නේද ඇදුමක් දාගෙනත් නෑ කිවුවා පුතාට කිරි දෙන්නේ දැන් නාලා ඇවිත් ඉන්න විදිහටම තමයි. ඒ කියන්නෙ දැන් නැනී ඉන්නවා ඇත්තේ තුවාය ඇදගෙන වෙන්න ඕන.
මමත් නාලා ඇවිත් තුවාය පිටින්ම තුවාය කඩලා දාලා පුතාට කිරි දෙන නිසා මම එතකොට ඉන්න විදිහ මම දන්නවනේ. තිවන්ක ඉන්නෙත් ඒ කාබරේනම් නැනී දැන් පුතාට කිරි දෙනකොට එයා නැනීව දකිනවත් ඇති කියලා මට හිතුනා.කමක් නෑ ඊයේ පූල් එකේදිත් මටත් එක එක හැගීම් ආවනේ. මොනවා කරන්නද ඕවා සාමාන්‍ය දේවල් කියලා මම හිත හදා ගත්තා.
එතකොටම මට කෙවින්ගෙන් මැසේජ් එකක් ආවා. මම ඒක කියවලා බැලුවා. ඒකේ තිබුනේ උදේ 8.00 වෙනකොට ස්ටීම් බාත් එකට යන්න රෙඩි වෙන්න. අද තියන ඉවෙන්ට් වලට අදින්න ඕන ඩ්‍රෙස් කෝඩ් ටික මම ඔයාට මැසේජ් එකක් දාන්නම් ඔයාගේ ඒ අදින්න ඕන ඇදුම් ඔක්කොම ඊයේ රෑ ගෙනාපු බෑග් වල ඇති. රෙඩි වෙලා අඩි පාර දිගේ උඩට එන්න අපේ කබානා එක පැත්තට අපි එතන ඉන්නම් ඔයා එනකන් කියලයි.
එතකොටයි මට මතක් වුනේ මේ කබානා එකකනේ මම ඉනේ වටපිටවත් තාම දැක්කේ නෑ නෙද කියලා හිතලා මම නයිටිය උඩින් හවුස්කෝට් එක දාගෙන ගිහින් දොර ඇරලා බැලුවා.
අම්මෝ මාර ලස්සන තැනක්නේ. අපි ඉන්නේ ගොඩක් උඩ තැනක වෙන්න ඕනේ.වටේටම තිබුන මීදුමත් එක්ක මට එහෙම හිතුනා. මම එලියට බැහැලා බැලුවා ටිකක්.මේක තේ වත්තක් කන්ද උඩට වෙන්න විශාල ගස් එහෙමත් පේන්න තිබුනා හරිම ලස්සනයි.මගේ කබානා එක තිබුන තැන ඉදලා මීටර් 100 වගේ ඈතින් මේ වගේම කබානා එකක් පෙනුනා ඒක වෙන්න ඕනේ කෙවින්ලා ඉන්න එක කියලා මම හිතුවා. ඊටත් උඩින් තවත් කබානා දෙක තුනක් තිබුනා ලස්සනට මීදුමෙන් වැහිලා. මම පහල බැලුවා එතකොට ගොඩක් ඈතින් අපි ඊයේ ඇවිත් ඩිනර් එක ගත්ත හොටෙල් එක පෙනුනා. ඒක තියෙන්නෙනම් මෙතන ඉදන් කන්ද පහලට වෙන්න මන් හිතන්නේ කිලෝමීරට් 3 වත් ඇති එතන ඉදන් මෙතනට. අපි ජීප් එකෙන් මෙතනට එන්නත් ගොඩක් වෙලාව ගියානේ කියලා මට හිතුනා.
මොකද ඒ හොටෙල් එක මට පෙනුනෙත් ගොඩක් පොඩියට. ඇගට සීතලක් දැනුන නිසා මම ඇතුලට ආව. ඇතුලට එන ගමන් හිතුවා ගාල්ල පැත්තෙත් මේ වගේ ලස්සන කදු තිනවා කියලා මම දැනගත්තේ අද නේද කියලා.
මම ඇග ටිකක් හෝදගන්න කියලා බාත් රූම් එකට ගියා. නාලා වැඩක් නෑනේ ස්ටීම් බාත් එකකටනේ යන්නේ කියලා මට මතක් වුනා. ඇත්තටම මේ බාත් රූම් එක සම්පූර්නෙන්ම හදලා තිබුනේ ලී වලින් මාරම ලස්ස්නයි මේ මුලු කබානා එකමත් ලීවලින්ම කරපු එකක්.ඉයේ රෑ මම නිදාගත්ත මෙට්ටේ මාරම සනීපයි. ඒ මෙට්ටේ උඩ හාන්සි උනාම අඩියක් විතර ඇතුලට ගිලිලා යනවා සම්පූර්නෙන්ම මුලු ඇගම. ඒ තරම් සොෆ්ට් මෙට්ටයක් ඒක. ඉතින් මේ හොටෙල් එකේ තියන ඉවෙන්ට් මොනවද කියලා මට දැනගන්න ආසාවෙන් හිටියේ මේ වෙනකොට. මම ඇග හෝදගෙන කාබරේට ඇවිත් බෑග් එකේ තිබුන ඇදුම් ඔක්කොම ඇද උඩට දැම්මා. මම ෆෝන් එක බලනකොට කෙවින්ගෙන් මැසේජ් එකක් ඇවිත් තිබුනා. අද දවසේ අදින්න ඕන ඩ්‍රෙස් කෝඩ් ටික දාලා.මේ තියෙන්නෙ ඒ මැසේජ් එකේ මට අදින්න තිබුන ඇදුම් ටික ගැන විස්තර.
Hotel No 02
Morning stream bath
මේකට යනකොට තුවාය අරන් එන්න ඕනේ අනිවාර්යයෙන්ම, ඇදගෙන යන්න තිබුනේ අර පූල් එකට යනකොට උඩින් දාගෙන ගිය බූල් හවුස්කෝට් එක වගේ තනි සුදු හවුස්කෝට් එකයි. සුදු පාට යට සායකුයි විතරයි. මම ඇද උඩට දාපු ඇදුම් වලින් ඒ ඇදුම් ටික තෝරලා වෙනම තිබ්බා.
Photography area
මේකට ඇදගෙන යන්න තිබුනේ සාරි එකක්. මම ඒකටනම් ගොඩක් ආස වුනා ලස්සන සුදු ලේස් සාරි එකක් හරිම සිනිදුයි ඒ සාරි එකේ රෙද්ද.හැබැයි සාරි එකට අදින්න ඕන සාරි හැට්ටෙනම් මෙතන තිබුනේ නෑ.කමක් නෑ ඒ ගැන පස්සේ කෙව්න්ගෙන් අහලා බලනවා කියලා හිතලා මම සාරි එකත් පැත්තකින් අරන් තිබ්බා.
Body spa
ස්ටීම් බාත් එකට වගේම තුවාය අරගෙන යන්න ඕනේ මේකටත්. ඇදගෙන යන්න තිබුනේ සුදු පාට ලේස් පෑන්ටි එකකුයි සුදු පාට ලේස් බ්‍රා එකකුයි.බ්‍රා එකේ තන් දෙක් වැහෙන කප් එක ත්රිකෝන් හැඩේට මහලා තිබුනා.ඒකත් පොඩිම පොඩියි. ඒ දෙකත් මම වෙනම අරගෙන තිබ්බා.
Cabana rest room
මේ ඇදුම ගැන මට හරියට අදහසක් නෑ. මොකද ඒ ඇදුම කෙවින්ලගේ කබානා එකේ තිබුනේ. අපි ලන්ච් එක ගන්න හිතාගෙන හිටියේ කෙවින්ලගේ කබානා එකේ ඉදලයි ඒ නිසා ලන්ච් එක වෙලාවට අදින්නයි මේ ඇදුම තිබුනේ. ඉතින් ඒක මට කෙවින් ලන්ච් එකට ආවම එයාගේ කබානා එකේදි දෙන්නම් කියලා මැසේජ් එකේ දාලා තිබුනා.අදින්න තිබුනේ අත් නැති කොට නෙට් ගවුමක් කියලයි දාලා තිබුනේ එයා.
Dark room games
මේ ඇදුම් ටික ගැන දැන්ගත්තම මගේ ඇගත් සීතල වෙලා ගියා. ඒවා තියෙන්නෙත් කෙවින්ලගේ රූම් එකේලූ.මේ පාටි එකට යන්න තියෙන්නේ රෑට නිසා රෑ වෙනකොට මට මේ ඇදුම් ටික දෙන්නම් කියලා එයා මැසේජ් එකක් දාලා තිබුනා. කප් ඕපන් ලෙදර් බ්‍රා එකයි. පූසි ඕපන් පබලු දාපු ලෙදට් පෑන්ටි එකකුයි කියලයි තිබුනේ.
මේ වගේ ඇදුම් ටිකද අද අදින්න තියෙන්නෙ කියලා මට හිතුනා. කමක් නෑ මම ඊයෙත් බය වෙලා හිටියට ලස්සනට ඇදගෙන ගියානේ. මොකද අපි විතරක් නෙමෙයිනේ ඉන්නවා ඇත්තේ අපි වගේම මේ හොටෙල් එකේ ඉන්න අනිත් අයත් මේ විදිහටනේ අදිනවා ඇත්තේ ඒ නිසා බය වෙන්න දෙයක් නෑ ලැජ්ජ වෙන්න දෙයක් නෑ කියලා මම හිත හදා ගත්තා.
මතු සම්බන්ධයි
එතෙක් මෙතෙක් ඉතිහාසයේ ඔබ විසින් කියවන ලද හොදම වැල කතාවේ තවත් කොටසකින් ඉක්මනින් හමුවෙමු.
ඔබගේ අදහස් කමෙන්ට් මගින් ප්‍රකාශ කිරීමට කාරුණික වන්න.
ස්තූතියි.
#සිංහල_වැල_කතා_ #wela #welakatha #වැලකතා

1 Comments
Good
ReplyDelete