ග්රාමසේවක නෝනා -20
(කොටස් 38 කින් යුත් කතාවකි)
මම නැකිටලා උඩට ඇවිත් හිටගත්තා එතකොටයි මම දැක්කේ මගේ එක තනේක තන් පුඩුවත් බාගෙට පේන තරමටම බ්රා එක හුලගේ ගිහින් මම ටක් ගාලා බිත්තිය පැත්ත හැරිලා බ්රා එකයි පෑන්ටි එකයි ආයෙත් හරියට හදා ගත්තා. කෙවිනුයි මොහොමඩුයි ඒක දැක්කද දන්නේ නෑ කියලා මට හිතුනා. අපි එතනින් එලියට ආවේ පූල් එකේ අනිත් පැත්තට.දැන්නම් ගේම්ස් ඇති කියලා මට හිතුනා.මොකද මේ ගේම්ස් කරන්න ගියොත් මුන් දෙන්නට මාව සෙල්ලම් බඩුවක් වෙයි කියලා මට හිතුනා. ඉතින් සිතාරා ඊලගට මොකද කරන්නෙ කියලා කෙවින් මගෙන් ඇහුවා.
දැන්නම් සෙල්ලම් කලා ඇති නේද කෙවින් කියලා මම කිවුවා.හරි ඔයාගෙ කැමැත්තක් කියලා ඒ දෙන්න ටිකක් පීනලා එන්නම් කියලා ආයේ වතුරට පැන්න.මමත් වතුරට බැහැලා ටිකක් හිටියා ඒ දෙන්න එනකම්. එයාලා ආවට පස්සේ අපි පූල් එක දිගේ ඇවිදගෙන ගියා එතන ලස්ස්නට ටේබල් දාලා තිබුනා. ලන්ච් එක ඕනනම් අපිට මෙතන ඉදන් ගන්න පුලුවන් සිතාර කියලා කෙවින් මට කිවුවා.ඇත්තටම මමත් ඒකට කැමති උනා.අපි ටේබල් එකකකින් ඉදගත්තා.එතකොට වේටර් කෙනෙක් ඇවිත් මෙනූ එක දුන්නා. මොනවද කන්නේ සිතාරා කියලා කෙවින් මගෙන් ඇහුවා. මම කිවුවා එහෙම ප්රශ්නයක් නෑ ඕන දෙයක් ඕඩර් කරන්න කියලා. කෙවින් රයිස් ඕඩර් කලා. ආපු වෙලාවේ ඉදලා බත් කෑවෙම නැති නිසා.රයිස් එක ගේනකන් වේටර් ඇවිත් කෙවින්ටයි මොහොමඩ්ටයි රෙඩ් වයින් ග්ලාස් දෙකක් දුනනා. සිතාරා ටිකක් ට්රයි කරලා බලනවද කියලා මගෙන් ඇහුවා. අනෙ එපා කෙවින් මම පුතාට තාම කිරි දෙන නිසා ඕවා බොන්න බෑ කියලා කිවුවා.ඕකේ ඔකේ කියලා කෙවින් වයින් එක බිවුවා. අපි කෑම කාලා ටිකක් එතන හිටියා.ලී වලින් හදපු ලස්ස්න හාන්සි පුටු වගේ එවා ගස් යට හෙවනේ තියලා තිබුනා.මම හෙමීට ගිහින් ඒ එකකින් හාන්සි වුනා. ඇත්තටම මේ මිනිස්සු ගෙවන මේ සැප ජීවිතේ ගැන මම කල්පනා කලා.
එක දවසක් මේ සැප ජීවිතේ විදලා මම මේ තරම් සතුටින් ඉන්නවනම් මේ ජීවිතේ හැමදාම විදින මිනිස්සු කොච්චර සතුටින් ඉන්නව ඇද්ද කියලා මට හිතුනා. මම එතන හාන්සි වෙලා ඉන්නකොට සුද්දෙක් මගේ ලගට ඇවිත් මගෙන් ෆොටෝ එකක් ගන්නද අහලා මම හා කියන්නත් එපා කියන්නත් කලින් පොටෝ දෙක තුනක් ගත්තා. මම පුටුවෙන් නැකිටලා කෙවිනුයි මොහොමඩුයි ඉන්නේ කොතනද කියලා බැලුවා. අර සුද්දා තාමත් මගේ පොටෝ ගන්නවා. එතකොටම කෙවින් මගේ ලගට ආවා. ඇවිත් ඒ සුද්දත් එක්ක කතාකලා, මේ මගේ වයිෆ් කියලා සුද්දට මාව අදුන්වලා දුන්නා.
වාවු යූ ආ ලකී මෑන්
යූ වයිෆ් ඉස් වෙරි සෙක්සි ලුකින් ඇන්ඩ් බියුටිෆුල් බොඩි ශේප් කියලා කිවුවා.
කෙවින් තෑන්ක් යූ කියලා කිවුවා
සුද්දා කෙවින්ගෙයි මගෙයි දෙන්නගෙම පොටෝ එකක් ගත්තා කෙවින් මගේ ඉන වටේට අත දාගෙන පොටො එකට හිටියා.මමත් කෙවින්ට තුරුල් වෙලා හොදට හිනා වෙලා පොටෝ එකට හිටියා.
මොහොමඩුත් එතනට ආවා.දැක්කනේ අපි ලස්ස්නයි කිවුවට පිලිගන්නෙ නෑනේ දැන් සුද්දෙක් කිවුවම පිලිගන්නවා ඇති නේද කියලා මට විහිලු කලා. අනේ යමු අනේ දැන් කියලා අපි හවුස් කෝට් ගලවපු තැනට ඇවිත් ෆ්රෙශ් වෝටර් ටිකක් නාගෙන. හවුස්කෝට් එකත් ඇදගෙන අපේ කාබර ලගට ආවා. එහෙනම් සිතාරා 4.00 ට එන්න කොරල් බලන්න යන්න දැන් ටිකක් නිදාගන්න කියලා කෙවිනුයි මොහොමඩුයි එයාලගේ කාබර වලට ගියා. මම දොර ඇරගෙන කාබරේට එනකොට නැනී පුතාවත් වඩාගෙන අපේ කාබරේ ඇතුලේ ඉදලා එලියට එන්න ලෑස්ති උනා. ආ මැඩම් ආවද කියලා නැනී මගෙන් ඇහුවා.
බලන්නකෝ මැඩම් අර හිටපු රූම් බෝයි කිවුවා මහත්තයා වමනේ දැම්මා කියලා. ඉතින් මම මේ දැන් ඇවිත් රූම් බෝයි එක්ක එකතු වෙලා මහත්තයව බාත් රූම් එකට එක්ක ගිහින් නාවලා ඇදුමක් අන්දලා මේ ඇදට දාලා අපේ රූම් එකට යන්න හැදුවේ කියලා කිවුවා. රූම් බෝයි බිම හෝදලා මොප් කරලා එයා ගිහින් එන්නම් කියලා කිවුවා.මම කිවුවා දැන් මහත්තය නිදි නිසා ආයේ එන්න ඕන නෑ කියලා රූම් බෝයිටත්.
ඔවු ඒක හොදයි නැනී.අනේ ඔයාට පුතාගේ වැඩත් එක්ක මේවත් කරන්න වුනා නේද කියලා මම කිවුවා.ඒකට කමක් නෑ මැඩම් කියලා නැනී පුතාවත් අරගෙන එයාගේ කාබරේට ගියා. එතකොට නැනී තිවක්නව නාවාලා ඇදුම් මාරු කලානම් නැනී තිවන්කගෙ පයිය එහෙමත් දකින්න ඇති කියලා මට ඒ වෙලාවේ හිතුනා
මම නාගෙන අර නයිටියම ඇදගෙන ඇදේ හාන්සි වුනා.වතුරේ දගලලා පොඩි මහන්සි ගතියක් දැනුනා.මමත් 3.30 ට එලාම් තියලා නිදාගත්තා ටිකක්.
එලාම් එක වැදිලා මට ඇහැරුනා තිවන්කනම් ඇහැරෙන පාටක් නෑ.මම මූන කට හෝදගෙන කොරල් බලන්න යන්න ලෑස්ති වුනා.නිල් පාට ටයිඩ් පෑන්ටි එකට නිල් පාට කොට ඩෙනිම් ශෝට් එක ඇදලා. නිල් පාට බ්රා එක ඇදලා ඒකට උඩින් සුදු පාට කොට ශර්ට් එක වගේ ඕවර් කෝට් එක දාගෙන බඩ මැදින් ගැටගහගත්තා. මගේ බුරිය හොද ලොකුවට තිබුනා මේ ඇදුමට මුලු බඩම එලියේ බුරිය කැපිලා පෙනුනා මේ ඇදුමට.
මම පුතාගේ කබරේට ටිකක් ඔලුව දාලා බැලුවා නැනී පුතාවත් තුරුල් කරගෙන හොදටම නිදි ඒ දෙන්නට නිදාගන්න දීලා මම කෙවින්ලා එනකන් කොරිඩෝවට වෙලා හිටියා.
ඒ දෙන්න ආවා. එයලා ඇදලා හිටියෙත් ඩෙනිම් කොට කලිසම් දෙකකුයි සුදු පාට ශර්ට් දෙකකුයි අර වගේම උඩ බොත්තම් දෙක ගලවගෙන හිටියේ. මොහොමඩ් අතේ කැමරාවකුත් තිබුනා.අපි කතා කර කර බෝට් රයිඩ් එක යන තැනට ආවා. එන අතර මගදී තිවන්කගේ විස්තරෙත් මම කෙවින්ට කිවුවා.
අපි කොරල් බලන්න පිටත් වුනා ඒක ලස්සන බෝට් එකක්.මම බෝට් එකක යන පලවෙනි වතාව මේක.
ඒ ගමනෙදිනම් කියන්න තරම් විශේශ දෙයක් වුනේ නෑ. කෙවිනුයි මොහොමඩුයි එහෙම අසහන කාරයො දෙන්නෙක් නෙමෙයි කියලා මට ඒ වෙලාවේ හිතුනා.අපි කොරල් බලලා ඇවිත් බීච් එකේ ටිකක් ඇවිද්දා. මොහොමඩ්නම් කලේ පොටෝ ගන්න එකයි.මමයි කෙවින්වයි එකට තියලා මොහොමඩ් පොටෝ දෙක තුනක් ගත්තා.
අපිට මේ හොටෙල් එකෙන් චෙක්අවුට් වෙන්න තිබුනේ රෑ 8 ට ඒත් කෙවින් කිවුවා අපි 7ට වගේ පිටත් වෙන්න ලෑස්ති වෙමු නේද සිතාරා තිවන්කවත් එක්කගෙන යන්න ටිකක් අමාරුයිනේ කියලා.මම හා කියලා කිව්වා.අපි රූම් එකට එනකොට වෙලාව හවස 6.30 වගේ ඇති. අපි තිවන්කවත් රූම් බෝයි කෙනෙකුට කියලා කාර් එකට දාගත්තා.ඒ වෙනකොටනම් එයාගේ වෙරි ටිකක් බැහැලැයි තිබුනේ.
අපි කට්ටිය කාර් එකේ පැයක් වගේ එන්න ඇති ඇවිත් අර වගේම ලොකු හොටෙල් එකක් ලග කාර් එක නැවැත්තුවා. අපි හැමෝවම කලින් වගේම හොදට පිලිගත්තා.වෙලාව රෑ 9 ට වගේ නිසා අපි ආපු ගමන් ඩිනර් එක ගත්තා.මේ හොටෙල් එකේ තිබුනේ ඔක්කොම ගමේ කෑම. මම කෑවේ ඉදි ආප්පයි කිරි මාලුයි.අපි කෑම කෑවට පස්සේ කලින් හොටෙල් එකේ වගේම ලේඩි කෙනෙක් ඇවිත් මිස්ටර් තිවන්ක කියලා කිවුවා. එතකොට මම කෙවින් දිහා බැලුවා.
කෙවින් කිවුවා ඒ සර් තමයි කාර් එකේ ඉනේ එයාට ටිකක් සනීප මදි මේ ඉන්නේ එයාගේ වයිෆුයි බබයි කියලා නැනීව පෙන්නුවා. එතකොට අර ලේඩි කිවුවා හරි සර් අපි රූම් බෝයි කෙනෙක් දම්මලා ඒ සර්ව කබානා එකට දාන්නම් කියලා. එතකොට සාර්ලා දෙන්නෙයි මැඩමුයි නේද කන්ද උඩ තියන කබනා දෙක බුක් කලේ කියලා ඒ ලේඩි අපෙන් ඇහුවා.කෙවින් ඔවු කිවුවා.
හරි එහෙනම් සාර්ලා දෙන්නයි මැඩමුයි අපේ අර ජීප් එකට නගින්න අපි ඔයාලව ඔයාලගේ කබානා වලට එක්ක යන්නම් කියලා කිවුවා. අපි ජීප් එකට නැග්ගා,රූම් බෝයි කෙනෙක් අපේ ඇදුම් බෑග් ටිකත් ගෙනත් ජීප් එකට දැම්මා. අපි කලුවරේම තවත් පැය බාගයක් විතර කන්දක් උඩට ගියා. කලුවර නිසා මට හරියට කිසි දෙයක් පෙනුනේ නෑ.
වාහනේ නතර කලාට පස්සේ එතන සිකියුරුටි කෙනෙක් හිටියා එයාට විස්තර කියලා අපි ආයෙත් ජීප් එකෙන් පිටත් උනා විනාඩි 5කින් වගේ ජීප් එක නවත්තලා අපිට බහින්න කිවුවා.අපි බැස්සා ජීප් එකෙන් බිමට. එන්න මැඩම් මම මැඩම්ගේ කබානා එක පෙන්නනම් කියාලා ලේඩි කෙනෙක් මාව එක්කගෙන ගියා මගේ බෑග් දෙකත් අරගෙන. කෙවිනුයි මොහොමඩුයි දෙන්නත් අපේ පස්සෙන්ම වගේ ආවා තව රූම්බෝයි කෙනෙක් එක්ක.මාත් එක්ක ආපු ලේඩි අපි ආපු පාරෙන් අතුරු පාරකට හැරිලා මීටර් 100 වගේ ගිහින් මේ තියන්නේ මැඩම්ගේ කබානා එක කියලා පෙන්නුවා.ඒක පුන්චි ගෙයක් වගේ මට පෙනුනේ.
මම ඒ ලේඩිගෙන් ඇහුවා.එතකොට අර සර්ලා දෙන්නා ඉනේ කොතනද කියලා.ඒ ලේඩි අත දික් කරලා මම ඉන්න තැනට තවත් මීටර් 100 වගේ ඈතින් තියන මේ වගේම ගෙයක් පෙන්නුවා. මම හා හරි කියලා කබානා එක ඇතුලට ගියා.මැඩම් මැඩම්ට ඕන කරන ඔක්කොම මේ කබානා එකේ තියනවා. මොනවා හරි ඕන උනොත් මේ ෆෝන් එකෙන් 0 ඩයල් කරන්න එතකොට අපි කතා කරනවා කියලා මට විස්තර කියලා ඒ ලේඩි දොර වහගෙන යන්න ගියා.
මට මේ තැන හරිම අමුතුයි, කලුවර නිසා කිසි දෙයක් පේනේ නෑනේ කියල මම කල්පනා කලා.මම ඇතුලෙන් දොර වහගෙන ඇග හෝදගෙන නිල් පාට නයිටි එක ඇදගෙන නිදාගන්න ඇදට ආවා. තනියම නිදාගන්නත් ටිකක් බය හිතුනත් කමක් නෑ උදේට නැකිටලා වට පිට කොහොමද කියලා බලන්න ඕන කියලා හිතාගෙන මම නිදාගන ඇවිත් අද දවස කොච්චර ලස්සන දවසක්ද කියන එක ගැන කල්පනා කරලා ඒ ගැන හිතලා සතුටු වුනා. මම ඊට පස්සේ නිදාන්න ඕනේ කියලා හිතාගෙන ඇස් දෙක පියාගත්තා.
ඒත් මම පොඩ්ඩක්වත් දැනගෙන හිටියේ නෑ මම මේ විදිහට නිදාගෙන හෙට උදේ ඇහැරෙන්නේ මගේ ජීවිතේ මට ලැබෙන අලුත් අද්දැකීම් පිරුන දවසක් එක්කයි කියන එක ගැන.
මතු සම්බන්ධයි
එතෙක් මෙතෙක් ඉතිහාසයේ ඔබ විසින් කියවන ලද හොදම වැල කතාවේ තවත් කොටසකින් ඉක්මනින් හමුවෙමු.
ඔබගේ අදහස් කමෙන්ට් මගින් ප්රකාශ කිරීමට කාරුණික වන්න.
ස්තූතියි.
#සිංහල_වැල_කතා_ #wela #welakatha #වැලකතා

0 Comments