ග්‍රාමසේවක නෝනා - 10 වන කොටස
ග්‍රාමසේවක නෝනා - 10 වන කොටස
(කොටස් 38 කින් යුත් කතාවකි)
කතාවෙහි අන්තර්ගත විශයන්:
Story, Wife, Husband, Love, Job, Milk moms, Poor, Rich, Luxury life, Friends, Black, White, Hot dress, Nanny, Feelings, Indoor, Outdoor, Night club, Party, Swimming pool, Water games, Stream bath, Photography, Body spa, Rooms, Cabana, Dark room, Romantic, Hard, Couple, Expose, Threesome, Finger, Doggy, Standing, Slow, Hard, Speed, Ass, Pussy, Squirt, Cum, Orgasm, Oil, Slave, Toy, Cry, Cum Mouth, Mouth fk, BDSM
ඉතින් මිසිස් සිතාරා කොහොමද
හවස ගමන යන්න ඔක්කොම රෙඩිද කියලා කෙවින් මගෙන් ඇහුවා.
ඔවු මිස්ටර් කෙවින් ඇදුම් ටික රෙඩි කරගන්න විතරයි තියෙන්නේ කියලා මම උත්තර දුන්නා.
විනාඩි 15 වගේ ආපු කාර් එක නැවතුනා මට දැනුනා
දොර ඇරෙනවත් එක්කම මම දැක්කේ ටවුන් එකේ තියන ලොකු ඇදුම් කඩේ ලග තමයි කාර් එක නතර වෙලා තිබුනේ
මේ ඇදූම් කඩෙන්නම් මම වැඩිය ඇදුම් අරගෙනම නෑ මොකද මේ කඩේ ඇදුම් ගොඩක් ගනන් වැඩී ඒ වගේම මේකේ තියෙන්නෙ අලුත්ම අලුත් ෆැශන් ඒ කියන්නේ ටිකක් හොට් ටයිප් එකට ඇදින ඇදුම්. මම ඉතින් වැඩිය ඒවා අදින්නේ නැති නිසා මේ කඩේඩ ඇවිල්ලම නෑ.
අපි බහිමු නේද මිසිස් සිතාරා කියලා මොහොමඩ් කිවුවට පස්සෙයි මට කාර් එකෙන් බහින්න මතක් වුනෙත්.ඕකේ කියලා මමත් බැස්සා. අපි තුන් දෙනා ලිෆ්ට් එකේ උඩට ගියා.යන ගමන් කෙවින් මගෙන් ඇහුවා මිසිස් සිතාරා හස්බන්ගේ කොලර් සයිස් එක මොකද්ද කියලා. මම එතකොට 18 කියලා උත්තර දුන්නා.ට්‍රවුසර් සයිස් කියලත් ඇහුවා එයා මහතයි බඩත් ගොඩක් වැඩිනේ නිතරම අරක්කු බොන නිසා.මම ඉතින් කිවුවා ඉන 46 වගේ කියලා. ඕකේ කියලා කෙවින් උත්තර දුන්නා. ලිෆ්ට් එක 5 වෙනි තට්ටුවේ නතර වුනා.
මිස්ටර් මොහොමඩ් ඔයා මගේ සයිසස් දන්නවනේ ඔයා ගිහින් මටයි මිසිස් සිතාරගේ හස්බන්ටයි ඔයටයි අවශ්‍ය ඇදුම් අරගන්න. අපි ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේදි මීට් වෙමු. මම යන්නම් සිතාරා එක්ක එයාට ඇදුම් ගන්න හෙල්ප් කරන්න කියලා කෙවින් මොහොමඩ්ට කිවුවා.
මොහොමඩ් ලිෆ්ට් එකෙන් බැස්සට පස්සේ කෙවිනුයි මමයි 6 වෙනි තට්ටුවට ආවා ලේඩිස් ඇදුම් තිබුනේ ඒකේ නිසා.
යමු මිසිස් සිතාරා කියලා කෙවින් කතා කලා. මමත් කෙවින් ලගින්ම වගේ ඇවිදගෙන ආවා. ටිකක් වෙලා ඇදුම් තෝරපු අපිට හෙල්ප් කරන්න ලේඩි කෙනෙක් ආවා සර් හෙල්ප් එකක් ඕනද කියලා අහගෙන.
අහ් ඔවු මිස් අපිට ඇදුම් ලිස්ට් එකක් ගන්න තියනවා. මේ තියෙන්නේ ලිස්ට් එක මේ මැඩම්ගෙන් එයාගේ සයිසස් අහගෙන අපිට මේ ඇදුම් ටික මේ කලර්ස් වලින් ගෙනල්ලා දෙන්න පුලුවන්නම් ගොඩක් හොදයි කියලා කෙවින් ඒ ලේඩිගේ අතට කොලයක් දෙන ගමන් කිවුවා. ඊට පස්සේ ඒ කෙල්ල මගෙන් සයිස් අහගෙන ටික වෙලාවක් දෙන්න මැඩම් කියලා ඇතුලට ගියා.
මම කෙවින් ලගට ගිහින් ඇහුවා මොකද්ද මිස්ටර් කෙවින් ලිස්ට් එකක් දුන්නේ. එච්චර ඇදුම් අවශ්‍ය නෑ මට ඕන ඇදගෙන යන්න හොද ඇදුමක් ගන්න විතරයිනේ කියලා.
එතකොට කෙවින් මගේ පැත්තට හැරිලා අනේ සොරි මිසිස් සිතරා මම මේ ගමන හදිස්සියෙම ඇරේන්ජ් කරපු නිසා හොටෙල් වල අපිට තියන ෆැසිලිටි ලිස්ට් එක ගැන ඔයාලව දැනුවත් කරන්න බැරි වුනානේ.ඉතින් ඒ ඒ ඉවෙන්ට් වලට අපි අදින්න ඕන ඒවට ගැලපෙන ඇදුම්. මම කාර් එකට ගියාම මිසිස් සිතාරට දෙන්නම් හොටෙල් වලින් අපිට මේල් කරලා තිබුන ෆැසිලිටි ලිස්ට් එක වගේම එයාලගේ කඩිශන් ඇන්ඩ් රූල්ස් තියන හැන්ඩ් බිල් එකක්.ඒකේ ඔක්කොම විස්තර තියනවා. ඉතින් මිසිස් සිතරා අපි දැන් ඇවිද ඇවිද හැම තැනම ඇදුම් හොයනවට වඩා ලේසියි මේ ශොප් එකේ හෙල්පර් කෙනෙකුට දීලා ඉක්මනින් ඒ ටික ගෙන්න ගන්න එක කියලා.
මම ඕකේ මිස්ටර් කෙවින් කියලා කිවුවා
එන්න මිසිස් සිතාරා එහෙනම් අපි ඔයාට ඇදගෙන යන්න හොද ඇදුමක් බලමු නේද කියලා කෙවින් කිවුවා
මමත් කෙවින් එක්කම ඉස්සරහට ඇවිදගෙන ගියා
මේක කොහොමද
මම මිසිස් සිතාරගේ ඇදුම් සයිස්නම් දන්නේ නෑ බට් මිසිස් සිතාරා මේකට කැමතිනම් අපි මේකෙන් ඔයාට ගැලපෙන සයිස් එක ගෙන්න ගමු කියලා කියන ගමන් නිල් පාට ගවුමක් මගේ අතට දුන්නා.
ඒක එක පැත්තක විතරයි කර තියෙන්නේ අනිත් පැත්ත සම්පූර්නයෙන්ම ඕපන්. මම ඒ වගේ ඇදුමක් ඇදලනම් නෑ.
ඇදුමේ සයිස් එකනම් මට හරි.ඒත් ෆිටෝන් කරලා බලන්නෙ නැතුව ගන්නත් බැරි නිසා මම ෆිටෝන් කරලා බලන්නද කියලා කෙවින්ගෙන් ඇහුවා.
ඕකේ ඕකේ මිසිස් සිතරා ප්ලීස් ගෝ කියලා කෙවින් ෆිටෝන් රූම් එක පැත්තට අත දික්කලා.
මම ඇතුලට ගිහින් ඒක ඇදලා බැලුවා.
අම්මෝ ඒ ඇදුම මගේ ඇගටම හොදට ඇලිලා වගේ තියෙන්නේ ඒක මහල තියන රෙද්ද නිසා. තන් දෙකත් හොදට උල් වෙලා ගානට ලස්සනට පේනවා. දනිස්සෙන් අගල් 5 වගේ උඩට වෙන්න කොට ඇදුමක් ඒක. එක උරෙස්සක විතරක් අත තියන නිසා අනිත් උරෙස්සයි බෙල්ලයි අතයි තන් දෙක ගාවට එනකලුයි සම්පූර්නෙන්ම ඕපන්. ඒ ඇදුමට මම ගොඩක් ආස වුනා. ඒත් මොකද කරන්නේ ගන්නවද නැද්ද කියල කල්පනා කරන ගමන් මම ඒක ගලවල මන් ඇදගෙන ආපු ඇදුම ඇදගෙන එලියට ආවා.
සෝ මිසිසි සිතාරා ආ යූ ලයික් කියලා කෙවින් එලියට එනකොටම මගෙන් ඇහුවා.
යා යි ලයික්, බට් මිස්ටර් කෙවින් කියලා මම ටිකක් ඇදලා කියන ගමන් ටැග් එකේ ගහලා තියන ගාන බැලුවා. රු.12,750.00 වෙනවා මේකේ ගාන.
නෝ ඉශූ මිසිස් සිතාරා කැමතිනම් ගමු කියලා අපි ලිෆ්ට් එක පැත්තට ඇවිදගෙන ආවා.මම ඒ ඇදුමත් අතේ ගුලි කරගෙන හෙමීට ඉස්සරහට ආවා. එනකොට අර ලේඩි ලොකු බෑක් දෙකක් පිරෙන්න ඇදුම් ගෙනත් මෙන්න මැඩම් ඕඩර් කරපු ඔක්කොම මේකේ තියනවා කියලා මගේ අතට දුන්නා.
මෙච්චර ගොඩක් කියනවා වගේ බැල්මකින් මම කෙවින් දිහා බැලුවා. එයා ඒක ගානකටවත් ගන්නෙ නැතුව සාක්කුවෙන් රු.5000 කොලයක් අරගෙන අර ලේඩිගෙ අතට දුන්නා, දිස් ඊස් ෆෝ යූ කියලා. ඒ ලේඩිත් දෙකට නැමිලා තැන්ක් යූ වෙරි මච් සර් කියලා කිවුවා. මම හිතන්නේ ඒ ලේඩිට ලැබිලා තියන ටිප් අතරින් වැඩිම ටිප් එක මේක වෙන්න ඕන.
ලිෆ්ට් එකෙන් තට්ටු දෙකක් පහලට ඇවිත් කෙවින් එන්න කියලා කතා කලා.ඒකේ තිබුනේ පොඩි අයගේ ඇදුම්.මිසිස් සිතාරා බබාට ඇදුම් ගන්න කියලා මගේ අතේ තිබුන බෑග් දෙක කෙවින් ඉල්ල ගත්තා.පුතාටනම් වැඩිය තෝරන්න දෙයක් නැති නිසා මම ඉක්මනින් එයාට කාලිසම් ශර්ට් දෙක ගානේ අරගත්තා.
මතු සම්බන්ධයි
එතෙක් මෙතෙක් ඉතිහාසයේ ඔබ විසින් කියවන ලද හොදම වැල කතාවේ තවත් කොටසකින් ඉක්මනින් හමුවෙමු.
ඔබගේ අදහස් කමෙන්ට් මගින් ප්‍රකාශ කිරීමට කාරුණික වන්න.
ස්තූතියි.
#සිංහල_වැල_කතා_ #wela #welakatha #වැලකතා
0 Comments