ග්‍රාමසේවක නෝනා - 09 වන කොටස
ග්‍රාමසේවක නෝනා - 09 වන කොටස
(කොටස් 38 කින් යුත් කතාවකි)
කතාවෙහි අන්තර්ගත විශයන්:
Story, Wife, Husband, Love, Job, Milk moms, Poor, Rich, Luxury life, Friends, Black, White, Hot dress, Nanny, Feelings, Indoor, Outdoor, Night club, Party, Swimming pool, Water games, Stream bath, Photography, Body spa, Rooms, Cabana, Dark room, Romantic, Hard, Couple, Expose, Threesome, Finger, Doggy, Standing, Slow, Hard, Speed, Ass, Pussy, Squirt, Cum, Orgasm, Oil, Slave, Toy, Cry, Cum Mouth, Mouth fk, BDSM
මම හෙලෝ කියලා ෆෝන් එක ආන්සර් කලා.
හෙලෝ මම කෙවින්, අයිම් සොරි මිසිස් සිතාරා මේ වෙලාවේ කරදර කලාට.
ඕ මයි ගෝඩ් මිස්ටර් කෙවින් කියලා මට ඒ වෙලාවේ ඉබේටම කියවුනා.
මොකද මම අද දවසම බලාගෙන හිටියේ මේ කෝල් එකනකම් තමයි කියලා මගේ හිත දැනගෙන හිටිය නිසා
මිසිස් සිතාරා හෙට බිසීද
මම හෙට මිසිස් සිතාරවයි හස්බන්ඩ්වයි මෙඩිකල් එකට එක්ක යන්න එන්න කියලා හිතුවේ. හෙට ෆ්‍රයිඩේ නිසා අපිට හෙට දවසේ උදේ වරුව විතරනේ වැඩ කරගන්න තියන ලාස්ට් ඩේ එක.
මොකද්ද මිස්ටර් කෙවින් මෙඩිකල් එක කියලා මම පුදුම වෙලා ඇහුවා.
ආහ් මෙහෙමයි මිසිස් සිතාරා
අපි ෆ්‍රයිඩේ හවස 3.00න් පස්සේ වගේ මෙහෙන් පිටත් වෙනවා. මම හොටෙල්ස් දෙකක් බුක් කලා අපිට සැටඩේ නවතින්නයි සන්ඩේ නවතින්නයි. අපි මන්ඩේ උදේ 9.00ට විතර හොටෙල්ස් වලින් චෙකඅවුට් වෙනවා.
කොරෝනා ප්‍රශ්න ඉවර වෙලා තාම ටික කාලයක් නිසා ඒ හොටෙල්ස් වලින් අපේ මෙඩිකල් රිපෝට්ස් ඉල්ලනවා. මම උදේ 9.00 ට එන්නම් මිසිස් සිතාරවයි හස්බන්ඩ්වයි ගන්න. අපි උදේ මෙඩිකල් එකට ගිහින්. දවල් වෙලා ශොපින් කරලා අවශ්‍ය ඇදුම් අරගෙන හවස පිටත් වෙමු කියලා කෙවින් මට කිවුවා,
බිලා බිලා ඉන්න මිනිහත් එක්ක කෙවින් කතා කරනවට මම අකමැති වුන නිසා මම මෙහෙම කිවුවා.මිස්ටර් කෙවින් හෙට හස්බන්ඩ් දාගත්ත වැඩ තියනවද දන්නෙ නෑ.එයා දැන් නිදි. මම හෙට උදේම මිස්ටර් කෙවින්ට පනිවිඩේ දෙන්නම් කියලා මම කිවුවා.
ඕකේ මිසිස් සිතාරා නෝ ප්‍රොබ්ලම්
තැන්ක් යූ මිස්ටර් කෙවින්. ගුඩ් නයිට් කියලා මම කිවුවා
සෝ එහෙනම් ගුඩ් නයිට් ඩාලින් කියලා කෙවින් ෆෝන් එක කට් කලා.
මගේ ඇගත් එක්ක හිරි වැටිලා ගියා
තිවන්කවත් මට ඩාලින් කියලා නෑ සෑහෙන කාලෙකින්.
මම ෆෝන් එකේ ඩෙස්ප්ලේ එක දිහා බලාගෙම මටම හිනා වුනා.
දැන් මේ දේවල් තිවන්කට කියලා තේරුමක් නෑ කියලා දන්න මම හෙට උදේම විස්තරේ කියන්නම් කියලා හිතාගෙන නිදාගත්තා.
තිවන්ක නැකිටිනකොට උදේ 7.00 විතර වෙනවා මම 6.30 විතර තිවන්කට ඇහැරවලා කුස්සියට කතා කලා.
තිවන්ක පොඩි ප්‍රශ්නයක් තියනවා
මට ඊයේ රෑ කෙවින් කතා කලා.
කීයටද කියලා තිවන්ක මගේ මූන දිහා බැලුවා
9.00 විතර ඇති කෝල් කරනකොට
ඇයි ඒ වෙලාවේ කෝල් කලේ
ඒක තමයි මම මේ උදේම ඔයාව ඇහැරෙවුවෙත්
බුක් කරලා තියන හොටෙල් වලින් මෙඩිකල් රිපෝට් ඉල්ලල තියනවා.
කෙවින් කිවුවා උදේ 9.00 ට වගේ එන්නම් අපිව මෙඩිකල් එකට එක්ක යන්න කියලා.
අද උදේ කියලා තිවන්ක ටිකක් සද්දෙන් කිවුවා.
ඔවු අනේ අද උදේ 9.00 ට ගිහින් මෙඩිකල් එකත් කරගෙන එනකොට ඇදන් යන්න ඕන ඇදුම් අරගන්නත් යන්න ඕන කිවුවා ඊට පස්සේ හවස පිටත් වෙමු කියලා තමයි කෙවින් කියන්නේ.
අනේ සිතාරා මම තාම සල්ලි ගන්න බැංකුවට ගියෙත් නෑ. මම හිතුවේ උදේ බැංකුවට ගිහින් සල්ලි කීයක් හරි ගන්න. හිගන්නො වගේ යන්න බෑනේ අපිට,අපේ අතෙත් කීයක් හරි තියෙන්න ඕනෙනේ කියලා තිවන්ක මට කිවුවා.
හරි ඉතින් අපි මෙඩිකල් එකට කොහොමත් ටවුන් එකට යනවනේ.එතකොට ඔයා ටක් ගාලා බෑන්ක් එකට ගිහින් එන්න කියලා කොහොම හරි මම තිවන්කව 9.00ට මෙඩිකල් එකට යන්න කැමති කරව ගත්තා.
මම 7.30 ට විතර කෝල් එකක් අරගෙන ගුඩ් මෝනින් මිස්ටර් කෙවින් කියලා කිවුවා.ආ මිසිස් සිතාරා කියන්න කියලා කෙවින් කිවුවා.
මිස්ටර් කෙවින් එහෙනම් 9.00 වෙනකොට එන්න අපි තුන් දෙනා ලෑස්ති වෙලා ඉන්නම් කියලා කිවුවා.
සොරි මිසිස් සිතාරා තුන් දෙනා කවුද කියලා කෙවින් මගෙන් ඇහුවා.
මම කිවුවා අපි දෙන්නයි පුතයි කියලා.
ආ මිසිස් සිතාර බේබි තාම පොඩීනේ එයාට ඕන නෑ මෙඩිකල් අපි 4 දෙනාටයි මෙඩිකල් ඕන වෙන්නේ කියලා. ආහ් එහෙමද හරි මිස්ටර් කෙවින් අපි ලෑස්ති වෙලා ඉන්නම් කියලා මම කියලා ෆෝන් එක කට් කලා.
එහෙනම් පුතාව අම්ම ලගින් තියලා ගිහින් එනවා බොරුවට පුතාව මහන්සි කරවන්න ඕන නෑනේ කියලා මම හිතලා තිවන්කටත් ඒ ගැන කිවුවා.අපි අම්මලටත් යාලුවො කට්ටියක් එක්ක ට්‍රිප් එකක් යනවා ඒ ගමනට ඕන කරන බඩු ගන්න යනවා කියලා විස්තරෙත් කියලා කෙවින් එන්න කියලා තිබ්බ තැනට වෙලා හිටියා එයාල එනකම්.
මම ඇදගෙන ගියේ ඩෙනිම් එකකුයි ටී ශර්ට් එකකුයි.කොට ඇදුම් ඇදගෙන අර කාර් එකේ යන්න බෑ කියලා මම දන්න නිසා මම ඩෙනිම් එකක් ඇන්දා.ටිකක් හිට ඩෙනිමක් නිසා පස්සනම් හොදට කැපිලා පෙනුනා එකේ.ටී ශර්ට් එකත් ඇගට හිරට තිබුනා පැඩඩ් බ්‍රා එකක් ඇන්ද නිසා තන් දෙකත් හොදට උල් වෙලා පෙනුනා.
කාර් එක අපි ලගට ආවා. තිවන්ක පුදුම වෙලා මගේ දිහා බැලුවා. මම හිනා වෙලා යමු කියලා කාර් එකට නැගා. අපි දෙන්න ඉදගත්තේ එදා වගේම කෙවිනුයි මොහොමඩුයි ඉන්න පැත්තට මූන දාලා.
හෙලෝ ගුඩ් මෝනින් මිසිස් සිතාරා කියලා මොහොමඩ් කිවුවා. ගුඩ් මෝනින් මිස්ටර් මොහොමඩ් කියලා මම තිවන්ක දිහා බැලුවා. තිවන්ක එතකොට කාර් එකේ වට පිට බල බල හිටියේ. මම තිවන්කගේ අතට තට්ටුවක් දාලා තිවන්ක මේ ඉන්නේ මිස්ටර් කෙවින්. එතකොට මේ ඉනේ මිස්ටර් මොහොමඩ් කියලා අදුන්වලා දුන්නා.ඒ තුන් දෙනා ගුඩ් මෝනින් කියන ගමන් අදුන ගත්තා. මොහොමඩ් තිවන්ක එක්ක කතා කර කර හිටියා ජොබ් එකේ දේවල් ගැන. කෙවින් මගේ දිහා බලලා හොදට හිනා වෙලා මගෙ තන් දෙක දිහා ටික වෙලාවක් බලාගෙන ඉදලා ආයෙමත් මගේ මූන බලල හිනා වුනා.ඒකටනම් මට ලැජ්ජ හිතුනා. මේ මිනිහා කිසි ලැජ්ජාවක් නැතුව කෙලින්ම තන් දෙක දිහා බලනවනේ යකෝ කියලා මට හිතුනා.
අපි පැය බාගෙකින් වගේ ටවුන් එකේ තිබුන ලොකුම ප්‍රයිවට් හොස්ප්ටල් එකට ආවා. මොහොමඩ් ගිහින් ඩොක්ටර් එක්ක කතා කලා. අපිට එන්න කියලා ඩොක්ටත් අපිත් එක්කම ආවා වෙන රූම් එකකට. මිස් ඔයා අර රූම් එකට යන්න ඒකේ ලේඩි නර්ස් කෙනෙක් ඇති එයා මිස්ට වැඩේ කරලා දෙයි කියලා සර්ලා තුන් දෙනා මෙතනින් ඉදගන්න කියලා කිවුවා. මම ඒ පෙන්නපු කාබරෙට ගියා.
නර්ස්ලා දෙන්නෙක් හිටියා ඒ දෙන්න එන්න මිස් කියල මට කතා කලා.කතා කරලා මුලින්ම මගේ ලේ එකක් ගත්තා චෙක් කරන්න. ඊට පස්සේ මෙඩිකල් කිට් එකක් ඇදගන්න කියලා මට මෙඩිකල් කිට් එක අතට දුන්නා. ඒක නයිටි එකක් වගේ එකක්.ඒක මම ඇදගත්තට පස්සේ මට බෙඩ් එකක හාන්සි වෙන්න කියලා කිවුවා, මම හාන්සි වුනාට පස්සේ ඒ බෙඩ් එක මාත් එක්කම රවුම් මැශින් එකක් ඇතුලට ගියා. එහෙම විනාඩි 10 වගේ ඉන්නකොට නිකන්ම ඒක එලියට ආවා. නර්ස් කිව්‍වා හරි මිස් මිස්ගේ ෆුල් බොඩි චෙකප් එක කරලා ඉවරයි. රිපෝට් එක ගන්න පැය දෙකකින් වගේ එන්න කියලා.
මම ඇදුම් ඇදගෙන එලියට එනකොට තිවන්ක හිටියේ නෑ. ආ මිසිස් සිතාරා හරිද කියලා මගෙන් මොහොමඩ් ඇහුවා.
ඔවු මිස්ටර් මොහොමඩ් රිපෝට් එකනම් පැය දෙකකින් වගේ තමයි දෙනවා කිවුවේ කියලා මම මොහොමඩ්ට කිවුවා.
ආ ඒකට කමක් නෑ මිසිස් සිතාර අපි ඒක හවස ගන්නම් කියලා මොහොමඩ් මට කිවුවා. මම වටපිට බලලා කෝ තිවන්ක කියලා අහනකොට කෙවින් කිවුවා. හස්බන්ඩ් බ්ලඩ් එකක් දෙක්ක ගියා කියලා. මම දැක්ක කෙවින්ගෙයි මොහොමඩ්ගෙයි දෙන්නගෙම අත් වල වැලමිට ලග පුලුන් තියලා තියනවා.ඒ දෙන්නත් ලේ දීලා කියලා මම ඒකෙන් තෙරුම් ගත්තා.එතකොටම තිවන්කත් ආවා එලියට.
එහෙනම් අපි යමු නේද කියලා මොහොමඩ් කිවුවා.දැන් වෙලාව 11.00 වගේ ඇති අපි ඇවිත් කාර් එකට නැගලා ඉදගත්තා. එහෙනම් මිසිස් සිතාරා අපි යමු නේද ඕන කරන ඇදුම් ගන්න කියලා මොහොමඩ් මට කිවුවා. එතකොට තිවන්ක මගේ මූන දිහා බැලුවා.මට තේරුනා තිවන්ක මේ කියන්නේ එයාට බෑන්ක් එකට යන්න ඕන කියන එකයි කියලා.
මිස්ටර් මොහොමඩ් අපිව ටිකක් බෑන්ක් එක ලගට එක්ක යනවද හස්බන්ට පොඩි වැඩකට බෑන්ක් එකට යන්න ඕන කියලා මම කිවුවා, හස්බන්ගේ කස්ටමස්ලා දෙන්නෙක් මීට් වෙන්නත් තියනවා එයා එන්න පැයක් වගේ යයි ඒක නිසා අපි ගිහින් ඇදුම් අරගෙන හවසට යන්න ලෑස්ති වෙලාම එන්නම් කියලා කිවුවා.
එයාලට තේරුනා ශොපින් කරන්න සල්ලි ගන්නයි අපි මේ යන්න හදන්නේ කියලා. එතකොටම මොහොමඩ් කිවුවා සල්ලි ගන්නේ ඇදුම් ගන්න හිතාගෙනනම් ඒක කරන්න එපා මිස්ටර් කෙවින් ඒ ඔක්කොම බලාගනී කියලා. හරි කමක් නෑ ඩ්‍රයිවර් අපි යමු බෑන්ක් එක ලගට කියලා මොහොමඩ් කිවුවා, කාර් එක පිටත් වෙනවා මට දැනුනා. වට පිට ඉතින් මුකුත් පේන්නේ නැති නිසා දැනෙනෙ දෙයින් තමයි තේරුම් ගන්නේ කාර් එක පිටත් උනාද නැද්ද කියන එක.
මොහොමඩ් බෑන්ක් එකට යන අතරේ මෙහෙම කිවුවා තිවන්කට. මිස්ටර් තිවන්ක අපි දැන් කොහොමත් යන්නේ ශොපින් කරන්න. මිස්ටර් තිවන්ක අකමැති නැත්තනම් අපි මිසිසි සිතාරා එක්ක ගිහින් මිස්ටර් තිවන්කටත් එක්ක ඇදුම් ගන්නම් මිස්ටර් තිවන්ක කස්ටර්ම මීට් වෙලා හෙමිහිට එන්න කියලා.
මට හිතුනා ඒ වෙලාවේ තිවන්කට කේන්ති යන්න ඇති කියලා.ඒත් තිවන්ක මගේ දිහා බලලා කමක් නැද්ද කියලා ඇහුවා. මමත් කමක් නෑ කියලා කිවුවා.
කාර් එක බෑන්ක් එල ලග නතර වුනා. තිවන්ක බැහැලා මම ඉක්මනට ගිහින් එන්නම් කියලා බෑන්ක් එක පැත්තට ගියා.එතන තිබුනේ එක ඒටීඑම් මැශින් එකයි අද සිකුරාදා නිසාද මන්දා එතන දිග පෝලිමක් තියනවා කියලා මම දැක්කා.ඒත් එක්කම කාර් එකේ දොර වැහුනා. දැන් ආයෙත් අපි තුන් දෙනා විතරයි කාර් එක ඇතුලේ ඉතුරු වුනේ.
මතු සම්බන්ධයි
එතෙක් මෙතෙක් ඉතිහාසයේ ඔබ විසින් කියවන ලද හොදම වැල කතාවේ තවත් කොටසකින් ඉක්මනින් හමුවෙමු.
ඔබගේ අදහස් කමෙන්ට් මගින් ප්‍රකාශ කිරීමට කාරුණික වන්න.
ස්තූතියි.
#සිංහල_වැල_කතා_ #wela #welakatha #වැලකතා
0 Comments