ග්‍රාමසේවක නෝනා 18 වන කොටස




 ග්‍රාමසේවක නෝනා - 18

(කොටස් 38 කින් යුත් කතාවකි)

අපි ලිෆ්ට් එකෙන් බැහැලා එලියට ආවම කෙවින් කතා කලා. සිතාරා ඔයාටයි මම මේ ගිෆ්ට් එක දුන්නේ ඔයා මට කරපු උදවුවට. ඉතින් මේ ගමන එන්ජෝයි කරන්න ඕන ඔයයි. තිවන්කට එයාගේ ලයිෆ් එක ගෙවන්න දෙන්න. මොහොමඩ් ඊයේ කිවුවා වගේ තිවන්ක ආස දේනේ එයා ඒ කරනේ. ඉති ඒක ඔයා මේ ගමනට බාදාවක් කරගන්න එපා.අපි මෙහෙම කරමු. අපි අද හවස මේ හොටෙල් එකෙන් චෙක් අවුට් වෙන නිසා ප්‍රශ්නයක් නෑ.අපි ඊලගට යන්නේ කබනා වලට කබානා තියෙන්නෙ මේ හොටෙල් එකේ රූම්ස් වගේ ලග ලග නෙමෙයි ටිකක් ඈතින් ඈත. ඉතින් තිවන්ක ඩ්‍රින්ක්ස් ගන්නවනම් එයාව තනියම කබානා එකේ තියලා අපිට එහෙ මෙහේ ඇවිදින්න යන්න බෑනේ.ඒ නිසා මම කල්පනා කලේ නැනීවයි තිවන්කවයි. එක කබානා එකක තියමු.එතකොට නැනීට පුලුවන් බබාව බලා ගන්න ගමන් තිවන්කට ඕන හෙල්ප් කරන්න එයාගේ ඩ්‍රින්ක්ස් ගන්න වැඩ වලට. තිවන්ක බීලා කරදර කරන කෙනෙක් නෙමෙයිනේ.එයා එයාගේ පාඩුවේ බොයි. නැනී ලමයවයි තිවන්කවයි බලා ගනී. ඔයා වෙනම කබානා එකක ඉන්න.මොකද තිවන්ක ඉන්න කබානා එකේ ඩ්‍රින්ක්ස් ගන්න අසේ ඔයාට නිදසක් නෑ කියලා මම දන්නවා ඒ නිසා ඔයා වෙනම නිදහසේ ඉන්නවටයි මම කැමති කියලා කෙවින් එයාගෙ අදහස කිවුවා. මම උත්තර දුන්නෙ නෑ මුකුත්. මොහොමඩ් එතකොට කිවුවා ඔවු සිතාරා මම හිතන්නෙත් තිවන්කගේ ආරක්ශාවටයි ඔයාගෙ නිදහස ගැනයි බලනකොට ඒ තිරනේ තමයි ගොඩක්ම හොද කියලා. මම හරි කමක් නෑ කෙවින් කැමති විදිහක් කරන්නකෝ කියලා මම කෙවින් දිහා බැලුවා.

හරි එහෙනම් අපි ඒ විදියට කරමුකේ දැන් ඒක අමතක කරන්න අපි යමුකෝ ටිකක් පීනලා එන්න කියලා අපි ඉස්සරහට ඇවිදගෙන ගියා.අනේ මට පීනන්න බෑ මම කිවුවනේ ඉතින් කියලා මම ටිකක් හුරතල් තාලේට කිවුවා එතකොට මොහොමඩ් හරි අපි පුරුදු කරනවනේ නොදන්න දේවල් කියලා කියන්කොට කෙවිනුත් ඒකට හිනා වුනා.

අපි ටිකක් ලොකු දොරක් ඇරගෙන ඇතුල් වුනා.මම එතකොටයි දැක්කේ ගොඩක් අය හිටියා එතන පිරිමි ගෑනු පොඩි ලමයි වයසක අය හැමෝම හිටියා. පූල් දෙකක් තිබුනා ඒ හෝල් එක ඇතුලේ උඩ ඉදන් වතුරට පනින්න පුලුවන් විදිහේ එකකුත් තිබුනා, මම ඒවගේ තැනකට ආපු පලවෙනි වතා මේ.පිරිමි අය ගොඩක්ම පොඩි ශෝට් තමයි ඇදලා හිටියේ. ගෑනු හැමෝම ඇදලා හිටියේ ෆුල් බිකිනි වගේම මම ඇදපු ජාතියේ බ්‍රා පෑන්ටි බිකිනි.ඒ  නිසා ලැජ්ජ වෙන්නනම් හේතුවක් නෑ කියලා මට හිතුනා.ඒත් ඉතින් මේ දෙන්න ඉස්සරහා එහෙම ඉන්න ටිකක් පොඩි ලැජ්ජාවක් මගේ හිත ඇතුලේ තිබුනා.

කෙවින් ගිහින් එතන හිටපු ලයිෆ් ගාඩ් කෙනෙක් එක්ක මොනවද කතා කලා.එයා අත දික් කරලා හෝල් එකේ කෙලවර පෙන්නුවා කෙවින්ට. කෙවින් අපි ලගට ඇවිත් කිවුවා යමු ප්‍රැක්ටිස් කරන්න වෙන්නේ අර එහා පැත්තේ තියන පූල් එකේ කියලා අපි හෝල් එකේ කෙලවට තිබුන පොඩි පූල් එක ලගට ආව. පොඩි කිවුවට ඒක අඩි 50 යි 50 වගේ පූල් එකක්.එකෙත් කට්ටිය හිටිය බැහැලා.
කෙවින් කිවුවා සිතාරා ඔයාගේ කොන්ඩේ හොදට උඩට කරලා තද වෙන්න ගැට ගහගන්න කියල.මමත් හා කිවුවා.එහෙනම් චේන්ජ් කරගෙන එමු කියලා ඒ දෙන්නා පිරිමි අයගේ බාත් ඒරියා එක පැත්තට ගියා.මමත් ගෑනු අයගේ බාත් ඒරියා එකට ගිහින් බූල් හවුස්කෝට් එක ගලවලා ශවර් එක යටට ගිහින් විනාඩි දෙකක් විතර ෆ්‍රෙශ් වෝටර් වලින් නාගත්තා.මේ බිකිනි බ්‍රා එකයි පැන්ටි එකයි එතකොට මගේ ඇගට හොදට ඇලිලා මගේ තන පුඩු දෙක බ්‍රා එකට උඩින් ලාවට පේන්න පටන් ගත්තා.

මම එලියට ඇවිත් කෙවිනුයි මොහොමඩුයි එනකන් පූල් එක ලග හිටගෙන හිටියා අත් දෙක බැදගෙන ඒකෙන් මගේ තන් දෙක ටිකක් හරි වැවෙන නිසා. එතකොට එන්න සිතාරා කියලා මට කවුද කතා කලා.

මේ දෙන්න ඒ වෙනකොටත් පූල් එකට බැහැලා 
අනේ ඔයාලා බැස්සේ ඇයි මට පුරුදු කරන්නෙ ඔහොමද කියලා මම ඇහුවා. හරි එන්න කියලා පූල් එකට බහින තැනට කෙවින් පීනගෙන ආවා. ඇවිත් අත දික් කලා.මමත් හෙමීට පූල් එකට බැස්සා ජීවිතේ පලවෙනි වතාවට.

මම කෙව්න්ගේ අත තදින් අල්ලගත්තා ගිලෙයි කියලා බයට. බය වෙන්න එපා බය නැතුව අඩිට තියලා හිටගන්න කිවුවා. මම කකුල බිමට තියලා බැලුවා. කකුලනම් බිම වදිනවා ඒ නිසා බය නැති උනා. මම හොදට කකුල් දෙකම බිම තියලා හිටගත්තා.මගේ බෙල්ල ලගටම වතුර තිබුනා.ඒත් ක්වින්ගෙයි මොහොමඩ්ගෙයි ඒ දෙන්න උස නිසා සම්පූර්නයෙන් පපුවත් පේන තරමටයි වතුර තිබුනේ.මං මේ දෙන්නට වඩා කොච්චර කොටද කියලා මට ඒ වෙලාවේ හිතුනා.

මොහොමඩුත් අපි ලගර ආවා. දැන් මම මේ දෙන්න මැද්දේ හිටගෙන ඉන්නවා බෙල්ල ගාවටම ගිලිලා. මොහොමඩ් කෙවින්ට කිවුවා බලන්නකො කෙවින් සිතාරගේ ලස්සන කියලා. එත කොට කෙවින් කිව්වා ඒකනේ බලන්නකෝ අර සාරිය ඇදගෙන ඔෆිස් එකේ හිර වෙලා ඉන්නවට වඩා මෙහෙම දකිනකොට කොච්චර ලස්සනද කියලා. මම එතකොට බොරු තරහක් අරගෙන අනේ නිකන් ඉන්න කියලා කිවුවා.මොහොමඩ් අපි තාම හැබැයි මෙයාගෙ ලස්සන හරියටම දැක්කේ නෑ අපි හෙමීට බලමුකෝ නේද කියලා කෙවින් කිවුවා. 
ඒකනම් ඇත්ත තමයි කියලා මොහොමඩ් උත්තර දුන්නා. ඒ කතාව මට එච්චර ඇල්ලුවේ නැති උනත් පිරිමි කොහොමත් ගෑනු අපිට ඔය වගේ විහිලු කරනවනේ කියලා මම හිතුවා.

හරි මොහොමඩ් ඔයා සිතාරගේ ඉස්සරහීන් ඇවිත් අත් දෙකෙන් අල්ලගන්නකෝ කියලා කෙවින් කිවුවා. මොහොමඩ් ඇවිත් මගේ අත් දෙකෙන් අල්ල ගත්තා.මමත් තද වෙන්න අත් දෙක අල්ල ගත්තා මොහොමඩ්ගේ.

ඊට පස්සේ කෙවින් කිවුවා දැන් සිතාරා කකුල් දෙකෙන් හිටගෙන ඉන්න එක නවත්තලා කකුල් දෙක වතුර උඩට ගන්න කියලා කිවුවා. මේ මිනිහා මොනවා කියනවද මේ කියලා මට තිතුනා.

අනේ බෑ මාව ගිලෙයිනේ. නෑ ඩාලින් මොහොමඩ් අත් දෙකින් අල්ලන් ඉන්න නිසා ගිලෙන්නේ නෑ. බය වෙන්න එපා අපිව විස්වාස කරන්න කියලා කෙවින් කිවුවා. අනේ මට  බෑ කෙවින් කියලා මම ආයේ සැරය්ක් කිවුවා.හරි එහෙනම් ඔහොම ඉන්නකෝ කියලා කෙවින් මගේ පිටිපස්සෙන් ඇවිත් වතුර යටට එබිලා මගේ කකුල් දෙකේ කෙලවරින් අල්ලගෙන කකුල් දෙකත් වතුර මට්ටමට ගත්තා. මට අනේ කියලා කෑගැස්සුනා. මොහොමඩ් කිවුවා කෑ ගහන්න එපා ලැජ්ජයිනේ අර පොඩි ලමයිනුත් හොදට පීනනවා පේනව නේද කියලා. මම එතකොට කට වහගත්තා. 

දැන් කෙවින් මගේ කකුල් දෙකෙන් අලගෙන මොහොමඩ් මගේ අත් දෙකෙන් අල්ලහෙන මම වතුර මටමින් ඉන්නව ඒ දෙන්නගේ අදාරයෙන්, හරි එහෙනම් මම දැන් කකුල් දෙක අත අරිනවා සිතාරා ඔයා කකුල් දෙක ආයේ බිම වදින්න දෙන්න එපා ඔයා හොදට කකුල් ගසන්න. මාලුවෙක් වරල් ගහනවා වගේ ඔයා කකුල් දෙක හොදට ගසන්නකෝ කියලා එයා මගේ කකුල් දෙක අත ඇරලා මගේ ඉස්සරහට ආවා. මම පුලුවන් තරම් වේගෙන් කකුල් ගැසුවා. හෙමින් හෙමින් ඔච්චර කල බල වෙන්න එපා හෙමීට කකුල් ගසන්න කියලා කිවුවා මම ටිකක් කකුල් ගසන වේගේ අඩු කලා.

එතකොට මට දැනුනා මගේ කකුල් ටික ටික ආයෙත් පහලට යනවා කියලා. ඒක කෙවින්ට තේරිලා එයා මගේ යටි බඩට අත තියලා මාව ආයෙත් ගිලෙන්න නොදී උඩට ගත්තා.

මේ වෙලාවෙනම් මගේ ඇගේ කොතනින් ඇල්ලුවත් මට කිසිම හැගීමක් ආවේ නෑ එන්නෙත් නෑ කියලා මට තේරුනා මොකද මම බයේ හිටියේ මම ගිලෙයි කියලයි.
අනේ කෙවින් අපි මේ වැඩේ නවත්තමු. මේක තේරුමක් නෑ.මේ ටික වෙලාවට මට පීනන්න ඉගන ගන්න ඕන නෑ මට මේ පූල් එකේ බැහැලා ඉන්න තිබුනනම් ඒ ඇති කියලා මම කිවුවා. හරි හරි ඔයාගේ කැමැත්තක් කියලා කෙවින් කිවුවා ඒ දෙන්නා ටිකක් පීනලා එන්නම් කියලා ඈතට පීනලා මගෙ ලගට ඇවිත් කිවුවා. අපි එහෙනම් ගේම්ස් කරමු කියලා,මම ඇහුවා ඒ මොනවද කියලා.

හරි අපි යමුකෝ කියලා මේ දෙනා ආයෙමත් වටයක් පීනලා ඇවිත් මට කතා කලා. එන්නකො යන්න උඩට කියලා.කෙවිනුයි මොහොමඩුයි පීනගෙන ගිහින් පූල් එකෙන් උඩට ගොඩ වුනා. මම හෙමින් හෙමින් ඇවිදගෙන උඩට ගොඩ වෙන තැනට එනකොට ඒ දෙන්න පූල් එක ලග හිටගෙන ඉන්නවා දැක්කා. අම්මෝ මම දැන්නේ මේ දෙන්නගෙ ඇගවල් දැක්කේ.

ඒ ඇගවල් දෙක දැක්කම මට උන් හිටි තැන් අමතක වුනා.යකෝ මෙහෙමත් පිරිමි ඉන්නවද කියලා මට හිතුනා.මගේ ජීවිතේට මම මේ වගේ පිරිමි දෙන්නෙකුගේ ඇගවල් දෙකක් දැකලා නෑ නේද කියලා මට හිතුනා.

මතු සම්බන්ධයි
එතෙක් මෙතෙක් ඉතිහාසයේ ඔබ විසින් කියවන ලද හොදම වැල කතාවේ තවත් කොටසකින් ඉක්මනින් හමුවෙමු.
ඔබගේ අදහස් කමෙන්ට් මගින් ප්‍රකාශ කිරීමට කාරුණික වන්න. 
ස්තූතියි.

  
#සිංහල_වැල_කතා_   #wela   #welakatha   #වැලකතා

Post a Comment

1 Comments