බසයේ හමු උන යුවතිය - 01 කොටස
ඔන්න කාලෙකින් ආයෙම කතාවක් අරන් ආව... මේක මේ ලගදි උන සිදුවීමක්... මන් බස් එකේ කොලබ යද්දී දවසක් උදේ උදේ 6.00 ට විතර නැග්ග ලස්සන සුදු ගර්ල් කෙනෙක් කෙනෙක්. රෝස පාට සාරියක් ඇදලා අවුරුදු 30-32 ක විතර ඇති.. එයා ඇවිත් මගේ එහා සීට් එකෙන් ඉදගත්තා.. එක විතරයි ඉඩ තිබ්බේ බස් එකෙත් වෙලාවට.. බස් එක කොලබට එන්න තව පැය එකහමාරක් විතර යන බව දන්නා නිසා මන් ෆ්බ් එකේ පොස්ට් බල බල හිටියේ... එයා ගැන කියනවනම් සුදු උස ලස්සන ගර්ල් කෙනෙක්.. කන්නාඩි දෙකක් දාල. හිටියේ.. මන් ඉතින් පොඩ්ඩක් ඇහැ දාල ඒ පැත්තට ආපහු මගේ ෆෝන් එකට බැහැල මගේ වැඩක් කරගෙන ගියා.. ෆ්බ් එකේ උඩ පල්ලෙහා යද්දී මන් දැක්ක මේ punishment කතා පේජ් එකක අලුත් කතා වගයක් දාල තියෙනවා , ෆොටෝස් වගයක් එහෙමත් තිබ්බ. ගර්ල් කෙනෙක් වේවැලකින් ගහන බෝයි කෙනෙක් දනගහන් ඉන්න ඒවා වගයක්. මන් ඉතින් ඕවත් බලන ගමන කතාවත් කියෙව්වා.. මන් කතාවට බැහැලාම එක කියෙව්වා මිසක් වට පිට ගැන ලොකුවට හිතුවේ නෑ. එකපාර එහා පැත්තේ හිටපු ගර්ල් මට කතා කළා..
මේ මල්ලි... ..
මම හැරිලා බලද්දී එයා මන් දිහා බලාගෙන හිනා වෙලා ඉන්නවා අමුතු විදිහට . ෆෝන් එක දිහත් බලනවා.. මට එතකොට තමා මීටර් උනේ එයා ෆෝන් එක දැකල කියල.. ඉතින් ඒ අක්ක මන් එක්ක කතා කළා ටිකක්.. එයා ටීච කෙනෙක් ලු. අර වගේ ෆොටෝස් එක පාර දැක්ක නිසා බැලුවාලු. ඉතින් ඔහොම කතාව දිගටම ගියා. අපි කතා උන හැමදේම කියල කතාව දිග්ගස්සන්නේ නෑ මම.. කෙටියෙන් කිවොත් අන්තිමේ ඒ අක්ක බහින්න කලින් මන් කෙටියෙන් එයාට මගේ මේ පනිෂ්මන්ට වලට තියෙන ආසාව ගැනයි මේ දේවල් යි කිව්වා. එයා කිව ස්කොලේදී එයත් දකිනවා ළමයි පනිෂ් වෙනවා හැබැයි එයානම් තාම කාටවත් පනිෂ් කරලා නෑ කියල. මන් ඇහුව ඉතින් අක්කත් ආසද එහෙම කියල. මුකුත් නොකිය හිනා උනා විතරයි. කොහොමහරි එයා බහින තැනට එද්දී අපි නම්බර් ත් මාරු කරන් තිබ්බේ. මන් පස්සේ කෝල් එකක් දෙන්නම්කො මල්ලි ඔයාට කියල එයා බැහැලා ගියා..
ඒ දවස්වල මන් කොලබ බෝඩ් වෙලා නැවතිලා හිටියේ. නිවාඩුවට ගෙදරට ගිහින් එද්දී තමා මේ අක්කව මුනගැහුනේ/.. ඕම ටික දවසක් ගියාට පස්සේ දවසක් මට කෝල් එකක් තිබ්බ දන්නේ නැති නම්බර් එකකින්. බලද්දී මේ අක්ක.. ඉතින් අපි කතා කරලා විස්තර අහල ඔහොම ටික දවසක් ගියා... අපි නෝමල් එකේ චැට් එකක් දාල ගියා. මට හිතුන ඉතින් ආයේ අර කතාව ඇදලා ගන්න. ඒ නිසා දවසක් චැට් කරන අතරේ මන් ඇහුව ඉතින් මේ මිස් ට තාම බැරි උනාද කාටවත් පනිෂ් කරන්න කියල ස්කොලේ.. මිස් කිව්වේ විහිලුවට . මන් අක්ක කියල කතා කලේ එයාට.. එයා කිව එකනේ තාම චාන්ස් එකක් හම්බුනේ නෑ මල්ලී. හැබැයි ඉතින් මගෙන් පනිෂ් උනොත් ළමයෙක් ආයේ අමතක වෙන එකක් නෑ එයාට කිව.. මට නිකමට ඉතින් කිව අපරාදේ මම ස්කොලේ ළමයෙක් උනානම් අක්කට බලෙන් වැරද්දක් කරලා හරි අහු වෙනවනේ පනිෂ් කරන්න චාන්ස් එකක් දෙන්න කියල.. එයා එකපාර කිව පනිෂ් කරන්නනම් ඉතින් ස්කොලේ ළමයෙක් වෙන්නම ඕනේ නෑ ඔයත් වැරදි කරනවනේ බොනවා රණ්ඩු කරනවා අරව මේවා අහු උනානම් මන් දෙනවා පනිෂ්මන්ට් ඕකට කියල..
මම කිව එහෙනම් අක්ක හදල ගන්නකො මාව ගුටි දීල කියල. ඔහොම අදුන කතාව ඉතුරු ටික කෙටියෙන් කිවොත් අක්ක මමයි ඇත්තටම ප්ලෑන් කළා එහෙම රෝල් ප්ලේ එකක් කරන්න. එයා ටීච විදිහට මම ළමය විදිහට පනිෂ්මන්ට් සීන් එකක්.. එයා කිව එයාගේ යාලුවෙක්ගෙ අනෙක්ස් එකක් තියෙනවා කොලබම යාළුවා වකේෂන් යනව වීකෙන්ඩ් එකේ කියල එදාට කවුරුත් නෑ එහෙ යම් කියල කතා කරගත්ත..
කතාව දික් වෙන නිසා කතා උන ඒව නැතුව සීන් එකට එන්නම් කෙලින්ම.. කොහොමහරි දවස ආව... මමත් කිව තැනට ගියා. අක්ක කලින්ම ඇවිත් හිටියේ.. ඒයා නෝමල් ස්කර්ට් බ්ලවුස් ඇදන් හිටියේ මම යද්දී. හැබැයි අපි ප්ලෑන් එක තිබ්බේ ටීච විදිහට එයා සාරි ඇදලා මම ළමයෙක් වගේ ෂෝර්ට් එකයි ෂර්ට් එකයි ඇදලා සපත්තු මේස් දාල ප්ලේ එකක් කරන්න. ඉතින් ඇතුලට ගිහින් චුට්ටක් කතා කර කර ඉදල එයා රුම් එකකට ගියා ලැස්ති වෙන්න කියල මටත් තව රුම් එකක් පෙන්නලා ලැස්ති වෙන්න. ප්ලේස් එක ගැන කිවොත් ටිකක් ලොකු ගෙයක උඩ තට්ටුවක්. පල්ලෙහානම් කවුරුත් ඉන්නවද කියලවත් පෙනුනේ නෑ. පාලුවට ගිහින්. උඩ තට්ටුව වෙනම යන්න තියෙන හොද වටපිටාවක තියෙන අනෙක්ස් එකක්. එක ෆුල් ඒසී... සද්ද බද්ද මුකුත් ඇහෙන්නේ නෑ එලියට.. ඉතින් මම රුම් එකට ගිහින් මන් ගෙනත් තිබ්බ ෂෝට් එකයි සර්ට් එකයි ඇදගත්ත. අන්දර්වෙයාර් එකට දාල හිටියේ පටි ජෝකයි අත් නැති මේස බැනියමකුයි.. ඔෆිස් එකට දාන සපත්තු ත් දාගෙන මන් ලැස්ති උනා ෂෝර්ට් එකක් තිබ්බේ නෑ ඒ නිසා මන් ලග තිබ්බ ඩෙනිම් ෂොට් එකක් ඇදන් හිටියේ..
ඉතින් මන් ලැස්ති වෙලා රුම් එකෙන් එලියට වෙලා හිටිය. ටිකකින් අක්ක ආව පට්ටම ලස්සනයි නියම ටීච...ලස්සන කහ පාට සාරියක් ඇදලා ලාවට උස හීල්ස් දෙකක් දාල, කොන්ඩේ කඩලා තිබ්බේ... බඩත් ටිකක් පෙන්න සාරිය ඇදලා තිබ්බේ. ස්කෝලෙට අදිනවා වඩා... වගේම අතේ තිබ්බ මරු හීනි වේවැලක්.. හීනි කීවට හිනිමත් නෑ. හැබැයි එකනම් සුපිරිම එකක් ආයේ ගැටයක් වත් නැති අඩි 2.5 ක විතර .. ඉදන් හිටපු පුටුවෙන් නිකම්ම නැගිට්ටුනා මට අක්කව දැකලා..
වෙලාව උදේ 10 යි. අක්ක මන් බලන් ඉන්නවා දැක්කල වේවැලෙන් බඩට එකක් අනලා මොකද මෝඩයෝ කන්න වගේ බලන් ඉන්නේ ඇහුව.. මට ඇත්තටම හිටපු තැන් අමතක වෙලා තිබ්බේ.. අක්ක මට එන්න කියල තව එහා තිබ්බ හිස් කාමරේකට එක්කන් ගියා.. ඒ කාමරේ බඩු මුකුත් තිබ්බේ නෑ. පුටුවක් තිබ්බ ලොකු ස්ටුල් එකක් තිබ්බ. කාමරේ අයිනක පත්තර කොලයක් තිබ්බ එක තව එකකින් වහලා. එච්චරයි.. කාමරේට ගිහින් දොර වහල අක්ක මන් දිහා බැලුව. එයාටත් මොකක්ද වගේ .. මට කිව මල්ලි මෙහෙම එකක් ගැන අපි කතා කරද්දී ආස හිතුන නිසා මේ හැමදේම මෙහෙම කරන්න ප්ලෑන් කලේ එත් මම ඇත්තටම මෙහෙම දේවල් කරලා නෑ මීට කලින් කියල. මම කිව ඔව් ඉතින් මමත් නෑ තමා කියල. දෙන්නටම ටිකක් ලැජ්ජත් එක්ක මොකද චැට් එකේ මොනා ප්ලෑන් කලත් ඇත්තටම මෙහෙම එකක් කරන්නේ ෆස්ට් ටයිම්නේ...
හරි මල්ලි පටන් ගමු අපි දැන් 10 යි වෙලාව.. 1 වෙනකම් මම ඔයාගේ ටීච. ඔයා ළමයා.. මට දැන් මැඩම් කියල කතා කරන්න ඕනේ... අක්ක කියන්න බෑ කියල. මන් හරි අක්කේ කිව. අක්ක නෙමේ මෝඩයෝ මැඩම් කියල මුණ පොඩ්ඩක් නපුරු කරලා සැර කරලා හරි ඔය දොර වහල එනවා ඇවිත් මෙතන මැද හිටගන්නවා කිව.. කියල එයා ගිහින් ඉදගත්තා පුටුවෙන් අර තිබ්බ.. මම ත් කිව විදිහට දොර වහල ඇවිත් හිටගත්තා.. අක්ක මට කලින් කියල තිබ්බ ගිය මාසේ තුනේ කී පාරක් බිව්වද, කෑ එක්ක හරි රණ්ඩු උනාද ඒවා මතක් කරලා කොලේක ලියම් එන්න කියල.. මන් ඉතින් ඔය කාලේ ඩේලි ගහනවා හවස. බියර් එකක් හරි... එහෙම බැලුවොත් මාස තුනට 40-50ක් විතර බීල තිබ්බ.,
අපිට ඉතින් මේක කරන්න මොනාහරි පොයින්ට් තියෙන්නත් එපයි., ඔන්න ඔහේ ඒ ටික ලියල දුන්න අක්කට.. එයා එක බලල අඩේ මෙච්චර බොනවද තමුසේ කියල මටත් බැනල ඉන්නවකෝ මන් දෙන්නම් අද කියල එනවා එම්තන්ට කිව. එය ඉදගෙන හිටපු තැන ලගට . මන් ගියාට පස්සේ අල්ලනවා අත කිව. මන් අත දික් කරා, අක්ක මගේ අතින් අල්ලලා ඇගිලි ටික ඉස්සරහට ඇදලා හදාගෙන ඔහොම තියාගන්න කියල වේවැලෙන් පාරවල් 5ක් ගැහුවා චටාස් චටාස් ගාල.. හැබැයි ස්කොලේ ළමයින්ට ගහල නැති උනාට අනිත් ටිචලගේ වැඩ බලාගෙන ඉදලද මන්ද ඒ පාරවල් ටිකනම් දුන්න හරි තිතට කීන් ගාන්න.. අනිත් අත අල්ලන්න කියල එකටත් ඒ වගේම පාරවල් 5ක් .. එයා එක ගැහුවේ ඉදගෙන ඉන්න ගමන්මයි... ස්කොලේ යන කාලෙන් පස්සේ මෙම වේවැල් පාරක් කෑවේ.. ලොකුවටම රිදුනේ නැති උනත් අල්ලට වැදුන හොද පාරවල් ටිකක්.. අර එක්සයිස් වලට කලින් වෝම් අප් වගේ ඒ පාරවල් ටික ගහද්දි අක්කත් වෝම් අප් වෙලා.. නැගිටලා හිටගත්තා. හිටගෙන මගෙන් කනෙන් අල්ලලා එකපාර ඇදගෙන ගියා රුම් එක වටේට... මන් එයාගේ අතේ එල්ලන්න හදද්දී වේවැලෙන් අතට එකක් ගහල අත් දෙක පිටිපස්සට කරලා බැදගන්නවා කිව.. මන් කිව විදිහට කලාට පස්සේ ආයේ කනෙන් ඇදන් ගියා වටේට.. ඔහොම රව්ම් දෙකක් විතර ගිහින් ආයේ මැදට ඇවිත් හිටගන්නවා කෙලින් කිව. කියල ආයේ අර කොලේ අරන් බලල මේකේ හැටියට තමුසේ බීල තියෙනවා 40 ක් විටහ්ර. ඒ හැම එකකට වේවැල් පාර කන්න ලැස්ති වෙන්ව කිව්වා.
මට කිව්වා ඇවිත් නැවිලා අත් දෙක තියාගන්න කියල ස්ටුල් එකට.. මන් ගිහින් කිව විදිහට නවිල අත් දෙක තියාගත්තා . අක්ක පිටිපස්සෙන් ඇවිත් මගේ ඉනෙන් අල්ලලා මගේ කකුල් දෙකට එයාගේ කකුලෙන් තල්ලු කරලා කකුල් හැදුව. හැදුව කියන්නේ කකුල් දෙක ඈත් කෙරුව... කරලා අක්ක පිටිපස්සට ගියා... තප්පර ගානක් ගියා සද්දයක් වත් නෑ. මන් හැරිලා බැලුව ඒ නිසා.. බලද්දී අක්ක පිටිපස්සට වෙලා මන් දිහා බලන් ඉන්නවා... මන් බලනව දැකල ලගට ඇවිත් වේවැලෙන් කකුල් දෙකට දෙකක් ගහල මොනාද බලන්නේ ඉස්සරහ බලගන්න්නවා කියල බැන්නා. පස්සේ අක්ක පිටිපස්සෙන් මගේ වම් පැත්තට ඇවිත් වේවැල පස්සට තියලා එයාගේ අතේ දුර හදාගත්ත.. මන් දැනගත්ත පස්ස රත් වෙන්න තමා යන්නේ කියල. අක්ක නිකම්ම ගැහුවෙත් නෑ.. ගානට් අතේ දුර හදාගන, වේවැල පස්සට දෙතුන් පාරක් තට්ටු කරලා පටන් ගත්තේ... එයා හෙමින් පාරවල් කීපයක්ම ගැහුවා.. හැබැයි ඒවා රිදෙන්න නෙමේ.. මන් හිතුවේ 40 ක් ගහනවා කිව ඔක්කොම ඒ වගේ වෙයි කියල.. එත් තරු පෙනුනේ එකපාර අත දිග ඇරලා ගහපු පාරෙන්.. මාව නිකම්ම කෙලින් උනා පාරට. මන් ඇදලා හිටියේ ඩෙනිම් කලිසමක්. එහෙම වෙලත් ඒ පාර වැදුනා රත් වෙන්න.. මන් හිටගත්තට හැබැයි අක්කට තරහ ගියා මගේ ලගට ඇවිත් රවලා එකපාරම ගැහුවා කම්මුලට එකක්... මන් කිවම දෙයක් කරන්න බැරිද ඒ විදිහට කියල.. මන් හිතුවේ නෑ අක්කට ඒ විදිහට ඇත්තටම තරහ යයි කියල... එත් එයාට තරහ ගිහින් තිබුනේ එයා කියපු විදිහට හිටියේ නැති එකට. ගහල චුට්ටක් මන් දිහා බලන් ඉදල අනිත් පැත්තටත් ඒ වගේම කම්මුලට එකක් ගහල ප්රශ්නයක් ඇහුවම උත්තර දෙනවා කිව. මන් කිව සොරි මැඩම් කියල. ආයේ එහෙම වෙන්නේ නෑ කියල.. නැවෙනවා හිටපු විදිහට කියල බැනපු අක්ක ආපහු හිටපු තැනට ගිහින් එක දිගට පාරවල් 10ක් ගහගෙන ගාගෙන ගියා.. ඒ ටිකනම් සිරාවට වැදුනා ආයේ රත් වෙන්නම..
එයා පාරවල් 10 ගහල ඉවර වෙලා මගේ ඉස්සරහට ඇවිත් වේවැල ස්ටුල් එක උඩින් දාල මගේ කනෙන් ඇදලා නැගිටිනවා කියල ඇදලා ගත්ත.. මන් හිටගත්තට පස්සේ ආයේ කම්මුල් පාරවල් දෙකක් ගහල මගෙන් ඇහුව තමුසේ ඔය කලිසම ඇදන් ආවේ ඇයි කියල. මන් එකපාර බැලුවේ අයි එහෙම ඇහුවේ කියල. තමුසේ මෙතන ආවේ පනිෂ්මන්ට් එකකටනේ.. ඔය ගෝනිය වගේ කලිසමක් ඇදන් ආවම හරිද ගහන පාරට මගේ අතයි රිදෙන්නේ කිව්වා... මම එකටත් සොරි මැඩම් කිව. සොරි නෙමේ මෝඩයෝ ඩෙනිමක් ඇදන් ඇවිත් මෙතන ...කියල බැන්න. හරියන්නේ නෑ තමුසෙට තව පාරවල් 30ක් තියෙනවා එත් ඔහොම බෑ කිව.. මන් මුකුත් නොකිය බලන් හිටිය. චුට්ටක් වෙලා කල්පනා කරලා මල්ලි තමුසෙට දඩුවම් නේ ඕනේ. දෙන්නම් දඩුවමක් . හැබැයි මෙතන මම කියන දේ කරන්න ඕනේ කියන විදිහට. කිව. මන් හරි මැඩම් කිව. හරි එනම් ගලවනවා ඔය ෂෝට් එක.. මම එකපාරටම ඈ .... ඇහුනේ නැද්ද. ගලවන්න කිවේ ඕක. ඕක පිටින් ගහල වැඩක් නෑ මගේ අතයි රිදෙන්නේ... මම ආස උනත් වැඩේට මන් හිතුවේ නෑ අක්ක ඇත්තටම එහෙම කියයි කියල. එකපාර මොකක්ද වගේ උනත් ඔන්න ඔහේ ඕන එකක් කියල මමත් ෂෝට් එක ගලවල දැම්ම.. ෂර්ට් එක දිග එකක් යට කරන හිටිය එකක්. එකත් උඩට එල්ලෙනවා දැන්. අක්ක බලල කිව ෂර්ට් එකත් ගලවල පැත්තකින් තියන්න කියල. මන් ඕන එකක් කියල දෙකම ගලවල පැත්තකට විසික් කළා. ලගට ආපු අක්ක එකපාර ආයේ පාරක් ගහල මොකක්ද ඒ කලේ එහෙම ඇදුම් තියන්නේ කියල ගන්නවා ඇදුම් දෙක අරන් නවල පැත්තකින් තියෙනවා කිව. මන් අක්ක කිව විදිහට කළා. දැන් ඉතින් මන් අන්ඩර් වෙයාර් එක පිටින් ඉන්නවා හිටගෙන. අත් දෙක කෝකටත් කියල ඉස්සරහට කරන් කවර කරගෙන හිටියේ මම. මොනා උනත් අක්ක ලස්සන අක්කෙක්නේ. චුට්ටක් වෙලා මම දිහා බලන් හිටිය අක්ක ආයේ වේවැල අතට අරන් එනවා මෙතනට කිව්වා.. ස්ටුල් එක ගාව පෙන්නලා. ආපහු එතනට ගියාම හ්ම් අත් තියාගන්නවා කියල කලින් හිටපු පොසිෂන් එකම පෙන්නුවා... කවර් කරන්න ට්රයි කරපු එක එයාට නෝට් වෙලා වගේ . එත් එයා ඒ ගැන මුකුත් කිවේ නෑ.. මම ආපහු පොසිෂන් එකට ගියාට පස්සේ ආපාහු පිටිපස්සට ගිය අක්ක කලින් වගේම පොඩි වෝම් අප් එකක් එක්ක ආයේ ම පාරවල් 10ක් විතර ගහගෙන ගියා එක දිගට... ඒ පාරවල් ටිකනම් වැදුන ඉතින් සැරටම කලින් වගේ කවර වෙන්න කලිසමත් නෑනේ. අන්ඩර් වෙයාර් එක විතරයි එකත් බොක්සර් එකක්වත් නෙමේ... කෙලින්ම පස්ස්ටමයි... කොහොමහරි මන් ෆුල් ට්රයි එකක් දුන්න හෙල්ලෙන්නේ නැතුව ඉන්න.. හැබැයි පාරවල් ටික ගහල ඉවර වෙද්දී කටේ කෙලත් හිදිලා.. ඊට පස්සේ අක්ක කිව කෙලින් හිටගන්නවා කියල. මන් හිටගත්තට පස්සේ තව විස්සක් තියෙනවා... තාම 10.30 යි.. පොඩි බ්රේක් එකක් දෙන්නම් කිව්වා. කියල එයා ගිහින් පුටුවේ ඉදගත්තා වේවැලත් ඔඩොක්කුව තියාගෙන මමත් අයිනකට සෙට් වෙන්න හදද්දී හා හා බ්රේක් එකක් දෙන්නම් කිව්වේ ගුටි වලට මිසක් පනිෂ්මන්ට් නෙමේ... එනවා මෙතනට කියල එයාගේ ඉස්සරහ පෙන්නුවා. මම ගියා එයා පෙන්නපු තැනට.. ඇගිල්ල බිමට දික් කරලා දනගහගන්නවා ඔතනින්.. දනගහන් ඉන්නවා මන් කියනකම් කිව්වා.... එකපාර එක කියද්දී එයා ආපු ෆිලින් එක ඉතින් අමුතුම එකක්.. කොහොමහරි මන් කිව්වා වගේ දැනගහගත්තා... මන් අත් දෙක ඉස්සරහට කරගෙන කවර් කරගෙන හිටියේ දැනුත්.. එයා එක දැකල කිව අත් දෙක උස්සගන්නවා උඩට. උස්සන් ඉන්නවා ඔහොම කියල... මම දැන් යට ඇදුම් පිටින් දනගහගෙන ඉන්නවා අක්ක ලග .. එයත් පුටුවේ ඉදන් කකුලක් උඩ කකුලක් දාගෙන බලන් ඉන්නවා හිනා වේවි..
අනේ ඉතින් මේ ලොකු කොල්ලෙක් වෙලත් පොඩි එකෙක් වගේ මගේ ලග දනගහගන් ඉන්නවනේ . හැබැයි මරු මල්ලි මේකත්... මට ඔහොම කියද්දී සිරාවට ලැජ්ජයි. හැබැයි ආසාවකුත් ඇවිත්, ඔහොම පැය බාගයක් විතර දනගහන් හිටිය. අත් දෙකත් රිදෙඅන්ව. මන් අත් පාන් දාන්න හදද්දී වේවැලෙන් වදිනවා පාරක් අත් වලට හරි කකුල් වලට හරි.. කොහොමහරි අක්කත් දිගටම මන් දිහා බලාගෙන හිටියේ. මටත් හෙන ලැජ්ජයි දැන්. එත් කරන්න දෙයක් නෑ ඉන්නවා දිගටම.. ඒ අස්සේ අරු කෙලින් වෙන්න හදනවා... ජොකා මදි එක එක වහන්න. අක්කටත් එක නොන්ඩි . අමුතු විදිහට මන් දිහා බලල හරි පැය බාගයක් ගියා දැන් නැගිටිනවා කිව.. මාත් හම්මේ ඇති කියල නැගිට්ට.. හරි ඉතුරු ටික කන්ටිනියු කරමු අපි කියල අක්ක ස්ටුල් එක ලගට ගියා.. මුකුත් නොවුන ගානට.
එනවා මෙතනට. මේ ස්ටුල් එක උඩ නැගල දනගහගන්නවා කිව්වා.... එකනම් ටිකක් අමාරු වැඩක් , එත් කොමහරි කළා. අත් දෙක දෙපැත්තට දික් කරගන්න කිව අක්ක .ස්ටුල් එක උඩ දනගහන් අත් දෙක දෙපැත්තට කරගෙන ඉන්නවා මන් // අක්ක කොහෙන්ද මන්ද තඩි නවල් දෙකක් උස්සන් ආව එලියට ගිහින්... ඇවිත් අත් දෙක දෙපත්තටේ එක ගානේ අතට දුන්න.... දීල අත් පල්ලෙහට වැටෙන්නේ නැතුව තියාගන්න ඕනේ කිව. එකනම් සිරාවට අමාරුයි. ජිම් ගිහින් weight ගහනවා උනත් අත් දෙපැත්තට කරගෙන පොත් තියාගෙන එක පාතට වැටෙන්නේ නැතුව ඉන්න එකනම් සිරාවට අමාරු පනිෂ්මන්ට් එකක්. ඔක්කොමටම වඩා ස්ටුල් එකක් උඩ දනගහගෙන...
එහෙම ඉන්න කියල අක්ක වේවැල අරන් පිටිපස්සට ගියා.. ගිහින් කිව තව පාරවල් විස්සක් තියෙනවා. විස්ස ගහල ඉවර වෙනකම් ඔහොම ඉන්න ඕනේ., පාරවල් කොච්චර රිදුනත් අත් පාතට එන්න බෑ. දගලන්න බෑ කියල. අනික ගහන හැම පාරක්ම හයියෙන් ගණන් කරන්න ඕනේ. 1 යි මැඩම්. 2 යි මැඩම් කියල. මම හරි මැඩම් කිව. හැබැයි මට ඇත්තටම ෂුවර් එකක් තිබ්බේ නෑ මට එක කරන්න පුළුවන් වෙයිද කියලනම්... මොකද ඒ වෙද්දීත් හොද ගණන් මට.. වෙන දෙයක් වෙන්න හා කිව...
අක්ක පිටිපස්සට ගිහින් පලවෙනි පාර ගැහුවා. එකටම තව ටිකෙන් එක පොතක් වැටෙනවා. කොහොම හරි මන් ශේප් කරගත්ත වැටෙන්න නොදී.. අක්ක කිව විදිහට 1 යි මැඩම් කියල හයියෙන් ගණන් කළා. ඔහොම කොමහරි පාරවල් 12 ක් වගේ වදිද්දී මට බැලන්ස් නැතුව පොත් දෙක වැටුන මටත් ඉන්දුනා එහෙමම...
අක්කට තරහ ගිහින් ද බලන්න අනිත් පැත්ත බලද්දී අක්කට තරහ නෙමේ හිනා ගිහින්. එත් ..
මොනාද මෝඩයෝ ඔය පාරවල් ටිකක් ඉවසගෙන ඉන්න බැරිද. මම - රිදුනා මැඩම් සොරි. රිදෙන්න තමා ගහන්නේ. එකනේ පනිෂ්මන්ට් එකක් කියන්නේ... එහෙම කියල හැබැයි දැන් කියන විදිහට හිටියේ නෑ.. එකට පනිෂ්මන්ට් එකක් දෙන්න වෙනවා කිව. ඒ වෙද්දීත් විනාඩි 20 ක් විතර මන් ස්ටුල් එක උඩ දනගහන්. හරි බහිනවා බැහැල හිටගන්නවා කිව. මන් බැස්ස. කකුල් දෙකට හොද ගණන්,,,
මට කිව ඩිෆ් ගහන විදිහට බිම අත් දෙකෙන්ක් ඉන්න කියල..මම ඩවුන් ගියාම අක්ක මගේ ඉස්සරහට ඇවිත් මගේ අත් දෙක එයාගේ හිල්ස් එකෙන් පාගල ටිකක් තදට හිර කරගත්ත.. මගේ අත් දෙක උඩ හිටගෙන ඉන්නවා වගේ හරියට. සම්පුර්ණ හිටගත්තේ නෑ හැබැයි, එත් බර කරලා හිටිය. මල්ලි රිදෙනවද කියල ඇහුව. මන් ඔව් මැඩම් කිවම එයා හිනා වෙලා හොදයි කමක් නෑ ඒ උනාට ඔහොම ඉන්න කිව. කියල හරි දගලන්නේ නැතුව ඉන්න ඕනේ කියල එකපාරම වේවැලෙන් මගේ පිට මැද්දට පාරක් ගැහුවා. හම්මේ එක. මන් දගලන්න ගත්ත පාර දගලන්නේ නැතුව ඉන්නවා කියල එයා දනිස් වලින් මගේ ඔලුව හිරගෙන පිට මැද්දට ගහගෙන ගහගෙන ගිය පාරවල් දහයක් විතර. ඒ ටිකටනම් තව ටිකෙන් චු යන සීන් එකක් තිබ්බේ.. වේවැලෙන් පිට මැද්දට කනවා කියන්නේ ඕනේ නෑ. මන් එහාට මෙහාට දැගලුවත් මාව හිර කරගෙන හිටියේ අක්ක.. කොහොමහරි ඒ පාරවල් ටික ගහල ඉවර වෙද්දී මට පන නෑ ඒ පොසිෂන් එකේ ඉන්නත් එහෙමම අක්කගේ කකුල් ලග මන් නවුන.. කකුලෙන්ම එකක් ගහල නැගිටිනවා මෝඩයා කියල අක්ක එහාට ගියා. මන් කොමහරි ආපහු හිටගත්හ්ට.අක්ක කිව බනියම ගලවන්න කියල. මන් ගැලෙව්වට පස්සේ එයා පිටිපස්සෙන් ඇවිත් බලල ආ ඔන්න කිව වගේම මතක හිටින්න පාරවල් ටිකක් තියෙනවා පිටේ කිව. පස්සෙත් හැබැයි ඇති බලමුද ඇහුව. මන් කිව නෑ ඕනේ නෑ කියල තරහෙන්. අක්ක එකපාර ඉස්සරහට ඇවිත් මෙච්චර ගිහින් තවත් සද්දේ දානවද කියල කම්මුලට පාර හතරක් විතරක ගහගෙන ගියා...එක පැත්තට...4 ගානේ .. අක්ක මගේ මුනට ලං වෙලා ඇහුව දැන් පනිෂ්මන්ට් ඇද්ද කියල.. මන් ඇති මැඩම් කිව්වා. මටත් මහන්සි හොදට. හැබැයි ආසාව ඉවරමත් නෑ තාම. අක්ක එහෙම ලං වෙලා අහද්දී ආයෙම අරු කෙලින් වෙන්න ගත්ත කොහෙවත් නැතුව.. අක්කට මීටර් එකත්. ඇති කීවට මදි වගේ නේ එනවකො කියල කනෙන් ඇදගෙන ගියා අර වහල තිබ්බ පත්තර කොලේ ලගට... ගිහින් එක අයින් කළා. බලද්දී පත්තරේ කොලේ වැලි අතුරලා.. එක දැක්කනම් හිතුන වැඩේ අවුල් වෙන්නයි යන්නේ කියල.. අක්කටත් තේරුනා මගේ මුණ දැක්කම මන් බය උනා කියල. එය හිනා වෙලා කරන්න දෙයක් නෑ තමුසෙට පනිෂ්මන්ට් න් ඕනේ උනේ. දැන් විදිනවා කියල... කනෙන් අදාල අර කොලේ ලග දැනගහනවා ඕක උඩින් කිව මගේ පැත්ත හැරිලා
මොනා කරන්නද මන් හෙමින් සැරේ දනගහත්තා ... එකනම් පට්ටම අමාරුයි වැලි උඩ දනගහන් ඉන්නවා කියන්නේ... අක්ක පුටුව ගෙනක් මගේ ඉස්සරහින් තියාගත්තා ලගින්ම. තියාගෙන් ඉදාගෙන බලන් ඉන්නවා... මට මේ පට්ට අමාරුව අස්සේ දනිස් දෙක ,පිට ඒ අස්සෙත් අරු කෙලින් වෙන්ව. ඒ පාරනම් අක්ක එයාගේ හිල්ස් දැම්ම කකුලෙන්ම මගේ එකට එකක් ගැහුවා. ගොඩක් හයියෙන් නොවුනත් ටිකක් රිදෙන්න වැදුන ඒ පාර...මන් අක්කගේ මුණ දිහා බලද්දී එක මන් දිහා අමුතු විදිහට බලන් හිටියා..
ඉතුරු ටික දෙවැනි කොටස. කතාව මෙතනින් එහාට පනිෂ්මන්ට් නෙමේ තව තව එහාට යනවා... ෆෙම්ඩම් ලෙවල් එකට. ඒ ටික වෙනම දාන්නම්....
මතු සම්බන්ධයි.....

0 Comments